උක්ත කාරණය සම්බන්ධයෙන්‌ බස්නාහිර පළාන්‌ මාර්ග, ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්‌ කේ.චම්පා එන්‌.පෙරේරා මහත්මිය විසින්‌ මා වෙත එචන ලද මාධ්‍ය නිවේදනය අවශ්‍ය ප්‍රචාරක කටයුතු සඳහා ඔබ වෙත එවමි.

වාහන ආද්‍යයම්‌ නිකුත්‌ කිරීමේ පරිගණක ද්ධනියේ යාවත්කාලීන කිරීමක්‌ හේතුවෙන්‌ වහන ආදෘයම්‌ බලපත්‍ර නිකුත්‌ කිරීම තාවකාලිකව අත්‌ටුවීම,

ශ්‍රී ලංකා තොරතුරු භා සන්නිවේදන තාක්ෂණ නියෝ ජිනායනනය මගින්‌ පද්ධනි පරිපාලකන්වය දරනු ලබන, වාහන ආදායම්‌ නිකුන්‌ කිරීමේ පරිගණක පද්ධනියේ යාචන්කාලීන කිරීමක්‌ තුවෙන්‌ 2023.09.27 දින සිට 2023.10.02 දින දක්චා වාහන ආදාගමී නිකුන්‌ කිරීමේ කටයුනු නාවකාලිකව අත්ගිටු වීමට තීරණය කර ඇන. 2023.09.26 ඳින සිට කල්‌ ඉකුත්‌ චන ආදාගමී බලපත්‍ර 2023.10.10 ඳින ඳක්චා දඩ මුදලකින්‌ නොරච නැවත ලබා ගැනීමට අවස්ථාව සලසා ඇන.

*0/%/.11101011(81110.13/1).01/.1]න යන වෙබ්‌ අඩවියට පිවිසීම මඟින්‌ මාර්ගගන ක්‍රමය (0:111:16 ) යටනේ චාහන ආදායම්‌ බලපත්‍රය ලබා ගැනීම 2023.09.24 මධාම රාත්‍රියේ සිට 2023.10.06 දින ඳක්චා ‘නාචකාලිකච අන්භිටුවන බව ඳ දන්චමි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න