වෛද්‍ය ඊෂානි ප්‍රනාන්දු . ජනගහනයෙන් සෑම 5 කින් එක් කෙනෙකුට පිලිකා වැලදීමේ අවදානම ඇත

ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ වැඩිම පිළිකා මුඛ පිළිකායි

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ ප්‍රවෘත්ති සාකච්ජාව

අනෙක් රටවල 16 වැනි තත්වයේ ඇති මුඛ පිළිකාව අපේ රටේ පළමු දෙවන ස්ථාන බවට පත් වී තිබෙන්නේ දුම්කොළ නිසාය.

වතු ආශ්‍රිතව ජනතාව බේරා ගැනීමට එම ප්‍රදේශවල දේශපාලන නායකයින්මීට වඩා උනන්දු වන්නේ නම් හොදයි. ජාතික පිළිකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ කියයි

සජීව විකාශය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය යූ ටියුබ් නාලිකාවෙන්

ජාතික දන්ත රෝහලේ වි වෛද්‍ය HST කරුණාතිලක මහතා.

ජාතික දන්ත රෝහලට දිනකට නක මුඛ පිලිකා රෝගීන් 5 ත් 20 අතර ප්‍රමාණයක් එයි.

ජූලි 27 දිනට යෙදෙන ලෝක හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා දිනය වෙනුවෙනි

ලෝක ජනගහනයෙන් සෑම 5 දෙනෙකු ගෙන් එක් අයෙකුට පිළිකා අවදානමක් ඇත

ජාතික දන්ත රෝහලට දිනකට නක මුඛ පිලිකා හා පූර්ව පිළිකා තත්වයේ 5 ත් 20 අතර ප්‍රමාණයක් එයි.

දිස්ත්‍රික්කයේ හා පලාතේ සෞඛ්‍ය සේවා පාවිච්චියට නොගෙන ජාතික දන්ත රෝහලට පැමිණීමේ ක්‍රමය වෙනස් කල යුතුයි

වෛද්‍ය කරුණාතිලක කියයි

වි වෛද්‍ය උදය උස්ගොඩ ආරච්චි

දැන් තිබෙන විටේ තත්වය වෙනස්

තරුණ දරුවන් වාණිජ වශයෙන් පැකට් කල විට කන ප්‍රවණතාවක් ඇත

එම විට කන තරුණ දරුවන් අතර ඉතා වේගයෙන් ඒ විට කා සුළු කලකින් පූර්ව පිළිකා ලක්ෂණ පහලවේ

දරුවාගේ තොළ වටේ සුදු පාටක් තිබේ නම් එය නව පන්නයේ විට කා එන පූර්ව පිළිකා ලක්ෂණ වේ

පාසල් දරුවන් වයස අවු 20 ට අඩු දරුවන් අතර එන්න එන්නම මේ තත්වය වැඩියි

සෑම දිස්ත්‍රික්කයේ ම පූර්ව පිලිකා හදුනා ගැනීමේ සායන ඇත.නමුත් පැමිණීම අවමයි.ආවත් අතරමග නවතිනවා

ගොඩ වෙදකම් වලට යාමෙන් තත්වය දරුණු වේ .සුදුසුකම් නොලත් වෛද්‍යවරුන් යැයි කියන අය ලගට යයි

හපන දුම්කොළ හා විට විකිණීම ශ්‍රී ලංකාවේ තහනම්.නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්ද ? වෛද්‍ය උස්ගොඩ ආරච්චි ප්‍රශ්න කරයි.

ඖෂධ හා දන්ත ප්‍රතිකාර නොමිලයේ ලැබුණු පලියට අසනීප වී ප්‍රතිකාර ගැනීමට පැමිණීම කල යුතු නැත.

වෛද්‍ය තාරණී රාජේන්ද්‍ර දෙමළ බසින්

වෛද්‍ය ඊෂානි ප්‍රනාන්දු,අධ්‍යක්ෂ ජාතික පිළිකා මර්දන වැඩසටහන ,සෞඛ්‍ය අමාත්‍යාංශය 0777704786

වි.වෛද්‍ය අසාන්ති බලපිටිය මහත්මිය ,නියෝජ්‍ය අධ්‍යක්ෂ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න