1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එහි සංශෝධන, සිවිල් නඩු විධාන සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය, සාක්ෂි ආඥා පනත, 1990 අංක 19 දරන පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) පනත සහ එහි සංශොධන, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ රීති සහ අදාල නීති පිළිබඳ දැනුම.

2. නඩුවේ කරුණු නීතියට අනුව සිංහල භාෂාවෙන් ගලපා ගැනීමේ හැකියාව.

3. සිංහල භාෂාවෙන් කරුණු දක්වන විට  සිදුකරන නීතියට පටහැනි බාධා කිරීම් වලට ඉවසීමෙන් සහ නීතියට අනුව මුහුණ දීමේ හැකියාව.

4. සිංහල භාෂාවෙන් කරුණු දැක්වීමේදී අධිකරණ ශාලාවේ ඉන්නා අය කරුණු අසා සිටීම සහ තේරුම් ගැනීම ගැටලුවක් නොවීම.

5. ප්‍රසිද්ධියේ නඩු කටයුතු පවත්වාගෙන යාමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ ව්‍යවස්ථාපිත යුතුකම ඉටු කිරීමට ඇති කැමැත්ත.

ෆීනික්ස් නීති සාර සංග්‍රහය දුරකථන 0342256066, 0342256067, 0712063394. (2023.04.21)

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න