පසුගියදා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා කරන ලද ප්‍රකාශයක් නිසා ප්‍රජාතන්ත්‍රවාදය නිරන්තර පරීක්ෂාවට ලක් කළ යුතු බව විද්වත් ප්‍රජාව තේරුම් ගත යුතු අවස්ථාවකට අප පැමිණ තිබෙනවා.

තිළිණි පියුමාලි කියන්නේ මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුල සමඟ දැඩි සම්බන්ධතාවයක් ගොනු කර ගත් හෙරක්.

 මේ වන විට රුපියල් කෝටි ගණනක් ව්‍යාපාරිකයින්ගේ සාමාන්‍ය භුද්දියට නිගා දෙමින් උපයාගෙන වංචනික ලෙස ව්‍යාපාර කටයුතු මෙහෙයවන තැනැත්තියක්.

 ලංකාවේ දේශපාලන සාක්ෂරතාවය පිළිබඳව වැදගත් ප්‍රශ්නයක් මැතිවරණ කොමිසමේ සභාපති නිමල්  පුංචිහේවා පසුගිය බදාදා ප්‍රකාශයට පත් කරන්නේ මේ අතර තුරයි.

 මහින්ද රාජපක්ෂ නැමැති ච.. හිටපු ජනාධිපතිවරයා මීට පෙර මේ රටේ  මහජනතාව‍ගේ වි.. පොදු මහජනතාවගේ මුදල් මංකොල්ලා කන ලද සක්විති සමග ඡායාරූප ඡායාරූප වලට මුහුණ දී ඔහුගේ දේශපාලන කීර්තිනාමය තුළින් මහජනතාවගේ මුදල් මංකොල්ල කන්න ඉඩකඩ ලබා දුන් පරිසරය තුළ දිගින් දිගටම මෙවැනි වංචනික ක්‍රියාවන් රට තුළ සිදුවෙලා තිබෙන්න පුළුවන්.

 මේ වගේ කරුණු අප්‍රමාණව තවත් ඉදිරි කාලයේ දී හෙළිදරව් වෙන්න පුළුවන්.

 අ… පුරවැසියන්ගේ ප්‍රඡාතන්ත්‍රවාදය නිරන්තරයෙන්ම පරීක්ෂාවට ලක් කර ගත යුතු බව පැහැදිලි කරන තන්වයකට තිළිණි පියුමාලි ඇවිත් ඡන්දය ඉල්ලුවත් ජනතා මනාපය දෙන්නට ප්‍රජාව සූදානම් බව මැතිවරණ කොමසාරිස් නිමල් පුංචිහේවාගේ  ප්‍රකාශය හරය කොට ගෙන ඒ පිලිබඳ විවරණයක් කිරීම මේ ලේඛනෙය්… අරමුණයි.

 තිළිණි පියුමාලි මේ මොහො…  රටේ ඉන්නා නරකම කන්තාවක්.

 එබඳු කතකට ඡන්දය දීම යනු සිතාගත නොහැකි ජනතා දුබලතාවකැයි මැතිවරණ කොමිසම සිතනවා ද? විස්මයට පත් විය හැකි කරුණක් ද මෙය.

පුංචිහේවා මේ රටේ ජනතාව ගැන හිතන්නේ පුංචියටද එහෙම නැත්නම් ඒ සඳහා ලංකා ඉතිහාසය තුලම සිදුවී තිබෙන ඇතැම් කරුණු කාරණා නිසා නොවේද?

 ඒ  අනුව ලංකාවේ දේශපාලන සාක්ෂරතාවේ ඉතිහාසය විමසා බැලීම ඉතාම වැදගත්.

 1931 දී සර්වජන ඡන්ද බලය අරඹයා මුල් සමාජ කතිකාවේ දී මතු වූ කරුණු කිහිපයක් මෙහිදී හෙළිදරව් කිරීම ඉතා වැදගත්.

 ජාතික සංගමයේ බහුතර විශ්වාසය වූයේ සර්වජන ඡන්ද බලය ලංකාවට දීමට තරම් තත්වයක ජනතාවගේ ප්‍රඥාව වර්ධනය වී නැති බවයි.

ඒ වන විට ව්‍යවස්ථාදායක සභාවේ ලතින් භාෂාවෙන් කතා කල අයෙක් කීවේ නූගත් ජනයා ඉතාම වනචාරී බවයි.

 මේ කරුණු අනුව තවදුරටත් විමසා බැලීමේ දී සර්වජන ඡන්ද අයිතිය ‍ප්‍රජාතන්ත්‍රවාදය සමග සම්මිශ්‍රිත ගහට පොත්ත මෙන් බැඳුණු අන්තර්ගතයක්.

 ඇත්තටම ලංකාවේ පාලකයින් අධාර්මික වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් තුළ ම නොවේද?

අධාර්මික පාලකයන් අබියස පුරවැසියා නිහඩ කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් ද?

 ලාංකික ජීවන විලාසිතාව සලසා ගන්නේ නිදහස්ව සිටීමෙන් වර්ධනය කර ගැනීමෙන් ‍අවශ්‍ය පන්නරය ඇති නොවන්නේද පුද්ගල අභිවර්ධනයක් වූ සමාජ ප්‍රගමනයක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ සිදු නොවන්නේ ද පුරුවැසි සම්භාෂණය සඳහා ඉඩ හසර ලබා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදෙය .. අන්තර්ගතය තුළිනි.

මුව මුවග රැව් පිළි රැව් දෙන පුරවැසි සාකච්ඡා මණ්ඩප ගොඩනැගෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ව්‍යුහයක් තුළිණි.

නමුත් එවැනි සමාජ අන්තර්ගතයක් තුළින් මේ රටේ විද්වතුන් සමාජ පුරවැසියන්ව සමාජයෙ..ඉහළට ඔසවා තබන්න සමාජ සාක්ෂරතාවය දේශපාලන සාක්ෂරතාවය ලබාදීමට මේ වනතෙක් සමත් වී තිබෙනවාද?

 එසේ නොවන පරිසරයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය තුළින්ම පාදඩ දේශපාලනයක් ගොඩනැගෙන්නේ කෙසෙද?

 ..ලද ..අත්පත් කර  ගැනීම.. මගක් පාදා ගැනීමටත් ඒ  සඳහා අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම ලබා ගැනීම සඳහාත් සර්ව ජන ඡන්ද බලය මහ මැතිවරණ වලදී ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරින්  රට තුළ පඇවඇත් වෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඇති අනේකවිධ සම්මිශ්‍රිත අදහස් .. කොට සැබෑ කතිකාවක් මේ සඳහා රට තුළ ගොඩ ඇ..හිත තිබෙනා.

ප්‍රතිපත්ති විරහිත පුද්ගලයින් සත කිහිපයක් වියදම් කර දුප්පතුන්ෙග.. ඡන්දය පසුගිය වසර 74  ක් පුරා  උදුරාගෙන ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක් හමුවේ නොවේද?

  රටට පූර්ණ සර්ව ජන චන්ද බලය ලබාදිය යුතු යැයි කීවේ එදා කම්කරු නායක ඊ.එ.ගුණසිංහ, එච්. ආර්.ප්‍රිමන් වැනි අතලොස්සක් වූ කීප දෙනෙක් පමණයි.

සැබැවින්ම ඔවුන්ගේ එදා ඒ තීරණය යහපත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට දායක වී තිබෙනවාද?  

 සර්ව ඡන චන්ද බලය පාවිච්චි කරන්නට තරම් එදා පොදු ජනයා බුද්ධිමත් නැතැයි  කියන විට දුම්බර මිටියාවතේ ජනතාවගේ කොළඹ 7 බුලර්ස් පාරේ පදිංචි කරුවන්ගේ බුද්ධිමය තත්වය ගැන සර්වජන ඡන්ද බලය වෙනුවෙන් පෙනී සිටි අය මනා අවබෝධයකින් සිටියාද?

1931 දී මෙරටට ඡන්ද බලය ලැබුණා.

  රදළ ගතල ගතිගුණ නිසා හෝ උද්දච්ච කම නිසා මෙරටට සර්වජන ඡන්ද බලය ගැන කියූ අනාවැකි පළමු ලමු චන්ද යෙදීම සනාථ වූ බව ලක්මිණ පහන පත්තරෙන් හෙළි වුණා .

ඊට මහා පඬිවර එසේත් නැත්නම් භාෂාව විශාරද කුමාරතුංග  මුනිදාස yo මෙහෙම සිය කතුවැකිය දීලා තියනවා.

සැබෑ අණට බත්ට මුදලට නොදෙමු යැයි සිය කතුවැකි වලින් ඝෝෂා කර තිබෙනවා.

සැදෑ  යයි කීවේ අද කැඳ හැළියක්ව තිබෙන මේ සර්වඡන ඡන්ද බලයටයි.

ඡන්ද කාලෙට හාමුලා ගෙන් හොඳට කා බී මත්පැන් බී උන්ගේ වාහනයෙන්ම නෑ නෑ පොළට නැත්නම් ඡන්ද පොළට ගොස් තමන් කැමති කෙනෙකුට ඡන්දය දී ආපසු උන් ගේගෙම වාහන වලින් අදාල දේශපාලනඥයාගේ ගෙදරට ඇවිත් බඩ පැලෙන්නට කාගේ ඡන්දය රිත්‍යාග කළේ මේ රටේ එවැනි ප්‍රජාවක් .

රටත් ජනතාවත් අගතියට පත් වීමේ මුල් උපත එසේ වුවත් අදත් තත්ත්වය එසේ ම නොවේද?

සර්ව ජන ඡන්ද බලය එන්න කලින් පන්සල් වලට එදා මැතිඇමැතිවරුන් පැත්ත පළාත්ක ගියේ නැහැ.

 සර්වජන ඡන්ද බලය ආවට පස්සෙ තමයි පන්සල දේශපාලඥයන් කියන අයගෙන් යම් තැනක් ලැබුණේ කිව්වොත් වඩාත් නිවැරදියි.

 ඒ වගේම සර්වජන ඡන්ද   බලයත් සමග වඩාත් හොඳට පන්සලේ භික්ෂුව ප්‍රතිපෝෂණය වෙන්න පටන් ගත්තා.

 ඒ සඳහා ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගා දෙමින් පාදඩ දේශපාලනඥයින් වෙන් වෙන් ව පෙනී සිටිමින් ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග සරලව ඉතාම පහසුවෙන් අලෙවි කළේ ගමේ විහාරස්ථානයේ ඔබ දොහොත් මුදුනේ තබා වඳින මහා සංඝ සංඝරත්නයයි.

 තවමත් ජනතාව එවැනි පිරිස් වලට මුගුරක් ගෙන පහරදීමට ප්‍රජාව තල්ලු වී නැත්තේ ගෞතම  බුදුරජාණන් වහන්සේට තිබෙන විශේෂය භක්තිය හා ගුණය නිසයි.

 ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නිරන්තර සංවාද වල යෙදෙන විද්වතුන් සමාජ ක්‍රියාකාරකයින් බො හෝවිට මේ සත්‍ය නිර්වචනය කරන්න පැහැදිලිව අසමත් වෙලා තිබෙනවා.

 මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග සැබැවින්ම ඇබ්බැහි කළ යුත්තේ යහපත් ආකාරයෙන් ආගමික සංවිධානය.

නමුත් අද ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්නේ රාජ්‍ය නොවන සංවිධානයි.

 ඒ අනුව පෙනී යන සත්‍ය නම් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ තීරණ ගැනීමට යම් ආකාරයකින් කාලයක් ගතවන බව මේ තතු වලින් පැහැදිලි වන්නේ නැද්ද?

ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති වටිනාකම වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් කඩා වැටෙන්නේ නැති තරමට නිවැරදිව ඔසවා තැබීමට සියලුම විද්වතුන් සතු වගකීම වඩාත් නිවැරදිව තෝරා බේරා නොගැනීමයි.

මේ නිසා ප්‍රජාතන්ත්‍රීය ඉඩ ආරක්ෂා වන පාලනයක් සඳහා රට හා ජනතාව තල්ලු විය යුතුයි.ප්‍රජාතන්ත්‍රීය අවකාශය තුළ තීරණ ගැනීම්ට ඒ සඳහා නිවැරදි දැක්මක් ඇති කිරීම බොහෝ වගකිව යුතු අංශ නිවැරදි මාවත් වලින්ක්‍රියාත්මක නොවීම ඉතා කනගාටුවට කරුණක්.

ජනතාව හොරුන්ට වංචනිකයින්ටචන්දෙ දෙන්නෙ දැන දැනමයි.

ඌ හොරා කෑවා අපිට වැඩක් කරයි කියලායන හිත්ලුව නිසා.

එය හොඳ දේශපාලන සාක්ෂරතාවක් සහිත  ජනතාවකගේ ප්‍රඥාවන්ත තීරණයක්ද?

මේ සඳහා වඩාත් පැහැදිලිව ප්‍රගතිශීලී දේ දේශපාලන සඳහාි දේශපාලනය සඳහා මැදිහත් වන බහුතරයක් රට තුළින්වන බහුතරයක් රට තුළින්  මතු විය යුතුයි.

එඒ මතුවීම සඳහා මේ රටේ විකල්ප ජාතිය ආරක්ෂා වෙන්න පාලනයක් සදහා හා ජනතා තල්ලු විය යුතුයි ‍දේශපාලනපක්ෂත් කිසියම්  වග වගකිව වගකිවයුතු විධිමත් වැඩ සටහන් දියත් කරල නෑ.

මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා  piyumali yawi ඡන්දය ඉල්ලුවත් දිනනවා කියන්නේ එවැනි පසු පසුබිමක් හමුවේ.

ලංකාවේ බං කොලොත්   ඌ තත්ත්වය තුළ තෙල් නැවක් බාගන්නට ඩොලර් එකතු කරන සිල්ලර ක්‍රියාකාරකම් හමුවේරාජ්‍ය නිල නිලධාරීන් ක්‍රියා කරන පරිසරයක් තුළ ඉතාම කනගාටු කනගාටුදායක තත්වයක් නැවත නැවතමතුවෙමින් තිබෙනවා.

කොළඹ පුරපති වීරයෙකු වූ කරු ජයසූරියඑක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයෙකු වශයෙන් සිටියදී ගම්පහ ආසනයෙන් තරඟ කි කිරීමේදීකරූ ජයසූරිය අභිබවා ටෙලිනාට්‍යයක රඟපාපු බබා චරිත්ය කරන ලද් නිළියතබා චරිතය කරන ලද නිළිය අදාළ දේශපාලඥයා අභිබවාල දේශපාලනඥයා අභිබවා ඡන්දඡන්දය ලබා ගැනීමෙන්ලංකාවේ දේශපාලන සාක්ශරතාවය පිලිබඳ වඩාවඩාත් වැදගත් සටහන්ක් මතු කරලා තියෙනවා තිළිණි yawi ඡන්දය ඉල්ලුවත්මැතිවරණ කොමසාරිස් කියන්නේඑබඳු රටකටකොහොම වෙතත් අපේ රටේ ආගමික කුල කුලවාදී පරිසරයක් තුළ එයින්ම බලවත් කම පෙන්වන ඒ සඳහා uda උඩගෙඩි දෙන දැනට මහනායක බෞද්ධ භික්ෂූන්ඇතුළු සියලු දෙනාමේ රටේ ජනතාවගේ සාක්ෂරතාවය විනාශ කරන්නයම් විද් විදියකට දා දායක වූවා යැයි කීම වඩාත් නිවැරදිඒ අනුව ජාතිය ආගම කුලය ධනය සංක් සංකේතවත් කරනකතිරෙ සඳහා මනා විධිමත්ේ සඳහා මනා විධිමත්  අදධ්‍යාපන වැඩ වැඩසටහන් රට පුරා දියත් කිරීමලංකාවේ මැච් මැතිවරණ කොමිසම  සතු වගකීමක්. ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම සහ ක්‍රියාකාරකම් නිමල් පුංචිහේවාමහතා ක්‍රියාවෙන් පෙන්නුම් කළ යුතුයි. එසේ නැතුව තිබෙන රටේ මිනිසුන්ගේ නූගත්කමනැවත නෑ නැවත ප්‍රදර්ශනයය කිරීමප්‍රතිපත්ති සහගත උගතෙකු ටකුට  සුදුසු නොවේ.  එදා  කම්කරු නායකයකු වූයේ ගුණසිංහගේ සිටදක්වා දක්ක්වා වාමාංශික ව්‍යාපාරයේ පෙළගැසුණුකාගේත් ක්‍රියා ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලමේ සාක්ෂරතාවය තුළසාක්ෂරතාවය නැතිකකම පිළිබඳ ගැටලුවේදී වගකකිවයුතු තවත් අංශඑවැනි අංශ ඉදිරි කලාපවලදී බලා බලාපොරොත්තු වන්න.

                                                සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න