ගෝඨාභය රාජපක්ෂ 2019/11/17 වන දා සිට 2022/07/14 වන දා දක්වා වසර දෙකයි, මාස 7යි ඳින 26ක්‌ විධායක ජනාධිපති ධූරය දැරුවා.

විධායක ජනාධිපති ධූර ඉතිහාසයේ දෙවෙනියට අඩුම ධූර කාලයක්‌ ජනාධිපති ධූරය දරා ඇත්තනේ ‘ගෝඨාභය රාජපක්ෂ මහතායි.

කෙටිම කාලයක්‌ ජනාධිපති ධූරය දැරීමට ගිමි වූයේ ඩී.බී. විජේතුංග නමුත්‌ ගෝඨාභයට සිය රට මෙහෙය වීමේ විධිමත්‌ ක්‍රම සම්පාදන මූලධර්ම හා උපාය මාර්ග නැතිකම නිසා ඔහුට රට හැර යන්න සිද්ධ වුණා.

එය හුදෙක්‌ ම මහින්ද රාජපක්ෂගේ රාජ්‍ය දුරාචාරයේ සුළග ඔහු වටා ක්‍රියාත්මක වීම තමයි මෙයට ප්‍රධාන සාධකයක්‌ වෙන්න ඕන.

මගින්ද රාජපක්ෂටත්‌ පාලනය කිරීමේ සාර්ව ආර්ථික සැලසුම්‌ උපාය මාර්ග තිබුණේ නෑ. ඒ නිසා තමයි මේ තත්වය උද්ගත වුණේ.

නමුත්‌ ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ ධූර කාලය තුළ ගෙන ආ 20 වන ආණ්ඩු ක්‍රම වාවස්ථා සංශෝධනයෙන්‌ ස්වාධීන කොමිසන්‌ සභාවල සාමාජිකයින්‌ ඇතුළු නිලධාරීන්‌ පත්‌ කිරීමට අධිපති ක්‍රියා වර්ධනය කර ගන්නා.

ඇත්තටම ලංකාවේ දේශපාලන ඉතිහාසය දෙස බලන විට ඵලදායී නොවන ආණ්ඩුක්‍රම වාවස්ථා සංශෝධනයක්‌ නමයි 20 වන සංශෝධනය.

මීට ප්‍රධානම සාධකය වුණේ ඔහුට සැලැස්මක්‌ නැතිකමයි.

ඒ නිසා බොහෝ ගැටළු සහගත ආර්ථික අර්බුදයකට රට පත්‌ වුණා.

ජනාධිපතිවරයාගේ අසමත්‌ පාලනය පටන්‌ ගත්‌ කාල පරිච්ජේදයේ සිට ම ඔහුට දෝෂාභියොගයක්‌ ‘ංගෙන එන්න විපක්ෂය ඇතුළු ආණ්ඩු පක්ෂයේ බහුතරයක්‌ උත්සාහ කළ ද එය විශාල කාල ඉකුත්‌ වන කරුණක්‌ නිසා එයට වගකිව යුතු අංශ යොමු නොවීය.

78 ව්‍යවස්ථාවේ 38, 2 වගන්නියේ මේ ක්‍රියාදාමය සම්බන්ධව ඇතුළත්ව තිබුණ ද වර්තමාන පාර්ලිමේන්තුව තුළ එවැන්නක්‌ සම්මත කර ගැනීම ඉතා අපහසු කටයුත්තක්‌.

මෑතක දී සිදු වුනේ දෝෂාභියොගය අභිබවා ජනතාභියෝගය ප්‍රබල වී විධායක ජනාධිපතිවරයා සිය ධූරයෙන්‌ ඉල්ලා අස්‌ වී යන තැනට කටයුතු මතු වුණා.

මහජන ඡන්දය වෙනුවට මහජන නියෝජිත ඡන්දය මගින්‌ අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත්‌ කර ගැනීමේ ක්‍රියා පටිපාටිය ප්‍රථමවරට පසුගිය දා අපේ ලංකා පාර්ලිමේන්තුවේ අත්හදා බැලුණා.

ඇත්තට ම ඉන්‌ පැය 24ක්‌ යාමට මත්තෙන්‌ නිරායුධ පුරවැසියන්ට පහර දීමට රනිල්‌ වික්‍රමසිංහ මැදිහත්‌ කාර්යය භාර්යයක්‌ ගෙන තියෙනවා.

පුරවැසියා ඡන්දය පාවිච්චි කිරීමක්‌ මගජන නියෝජිතයා ඡන්දය පාවිච්චි කිරීමත්‌ අතර ලොකු පරස්පරතාවයක්‌ නෑ.

අපේ රටේ මහජනතාව බොහෝ විට දේශපාලන අධිකාරියේ වැදිබණවලට ගොදුරු වෙන සමාජ වටපිටාවක්‌ තියෙනවා.

ඒ සමාජ වටපිටාව තුළ බොහෝ විට පාදඩ දේශපාලඥයින්‌ බලයට පත්‌ වීමේ සංස්කෘතියක්‌ දක්නට ලැබෙනවා.

පහුගිය දා පාර්ලිමේන්තුවේ පැවතුනේ රහස්‌ ඡන්දයක්‌. ඒගි දී කාට ඡන්දය ලබා දුන්නා දැයි දන්නේ නෑ.

පුරවැසියා ඡන්ද දායකයා බවට පත්වන බොහෝ අවස්ථාවල දී රටේ තත්වයන්‌ පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දවල තත්වයත්‌ මහලොකු වෙනසක්‌ නෑ.

රනිල්‌ වික්‍රමසිංහට ජාතික ලැයිස්තුවෙන්‌ අසුනක්‌ ගිමිකර ගන්නට අවස්ථාව ලැබෙන්නේ වාවස්ථා ප්‍රතිපාදන අනුවයි.

ලෝකයේ රටවල ජන මතය කාලීන අර්බුදය සමග කාලීනව ඒකාබද්ධව ක්‍රියා කළ හැටි ඉතිහාසයේ

සාධක ඕන තරම්‌ තියෙනවා.

දෙවෙනි ලොක යුද්ධයේ දී එංගලන්තයට ජයග්‍රහණය උදා කර දෙන්නට මූලිකත්වය දුන්‌ සුවිශේෂි නායකයා වූ සර්‌ විල්සන්‌ චර්චිල්‌ 1945 දී පරාජයට පත්‌ කර කම්කරු පක්ෂ නායක ක්ලේමන්‌ ඇක්ලි අගමැතිකමට තෝරා පත්කර ගන්නවා.

ජනතාව එහි දී ඉල්ලා සිටියේ රටේ බිඳ වැටුණු ආර්ථිකය ගොඩ නගන්නටයි.

අප රටෙන්‌ සිදු වූයේ එවැන්නක්‌ දැයි තවම අපට ගරියට කියන්න ගැකියාවක්‌ නෑ.

ජනාධිපති සටනට තරඟ වැදුණු ඩලස්‌ ඡන්ද 82ක්‌ ගිමි කර ගත්තා.

විපක්ෂ නායක එකඟතාවය ඇතිව ඩලස්‌ යම්‌ සහභයොගී අපේක්ෂාවක්‌ ඇති කරගෙන ගිටියා.

පාර්ලිමේන්තු ආකෘතිය වෙනසකට මුල පිරුණ බව කියමින්‌ පොදු මගජනතාවට විකල්පයක්‌ අවශ්‍ය කලා.

අනුර කුමාර දිසානායක තරඟ වැදීමත්‌ දේශපාලනික ගමන්‌ මග කෙසේ වියයුතු දැයි පැහැදිලි කරගත යුතු හොඳ ප්‍රවේශයක්‌ වුණා.

රටේ ආර්ථිකයත්‌, දේශපාලනයත්‌, අධ්‍යාපනයත්‌, සංස්කෘතියත්‌ යන සියලු ක්ෂේත්‍ර කඩා වැටිලා නියෙනවා.

ඒ නිසා රට ම එපා කිව්ව පුද්ගලයෙක්‌, රට ම අකමැති එක්සත්‌ ජාතික පක්ෂය ඔසවා තබන්න පාර්ලිමේන්තු පොහොට්ටු මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලැබුනා.

කරුණු කෙසේ වෙතත්‌ ජනතාවට හුස්ම ගන්නට ඉඩ හසර සකසා දිය යුතු ජනාධිපතිවරයාගේ පළමු හැසිරීම අරගලකරුවන්‌ රජයේ ගා අවජාතක හමුදාවක්‌ මගින්‌ පහර දීම.

ඔගු කෙටිකාලීන ක්‍රමයක්‌ අනුගමනය කරලා තියෙනවා. මේ කෙටි කාලීන අයුතු ක්‍රමයේ ඔහුගේ සැබෑ නිරුවත ඉන්‌ ම හෙලිදරව්‌ වුණා.

ඒ කියන්නේ රනිල්‌ වික්‍රමසිංගට යම්‌ කිසි සැලැස්මක්‌ ප්‍රගති දැක්මක්‌ අවසන්‌ කරගත යුතු ඉදිරි වසර දෙකහාමාරක්‌ වගේ කාලයක්‌ තූළ න්‍යාය පත්‍රයක්‌ නැතිකම තමයි මනාව ඉන්‌ ප්‍රදර්ශනය වුනේ.

එහෙම නම්‌ පුරවැසියන්ට තියෙන්නේ කුමක්‌ ද?

පුරවැසියන්‌ කුමක්‌ කළ යුතු ද?

කෙසේ කළයුතු ද?

කෙඳිනක කළ යුතු ද?

කවුරුන්‌ විසින්‌ කළ යුතු ද? යන්න ජනතාව නැවත සිගිපත්‌ කීරීම ඉතාම වැදගත්‌ කරුණක්‌.

පුරවැසියන්‌ යා යුතු ස්ථානය පිළිබඳ ඇති පරතරය පිළිබඳ ගැටඵවක්‌ මේ මොහොත වන විට රට ඉදිරියේ මතු වෙලා තියෙනවා.

රනිල්‌ වික්‍රමසිංහට බුද්ධිමය ක්‍රියාවලියක්‌ හෝ රට පාලනය කිරීමේ කළමණාකරණයක්‌ නැතිකම ඉන්‌ ප්‍රදර්ශනය නොවන්නේ ද?

සැලැස්මක්‌ නිබේ නම්‌ ඔහු පාදඩ දේශපාලන න්‍යාය පත්‍රයක්‌ ඉදිරියට දමා ගෙන කටයුතු කරන්නේ ද? අප සිතන අප යා යුතු ස්ථානය පිළිඹිඹු කරන්නේ අපේ හැසිරීම හා භාවිතය නොවේ ද?

රනිල්‌ වික්‍රමසිංහගේ හැසිරීම ගා භාවිතය තුළ ඔහුට නුවණින්‌ දක්නා රාජ්‍ය විමධ්‍යගත ආයතන, සංවිධාන තුළ අත්දැකීම්‌ පදනම්‌ කරගත්‌ ඉදිරි දැක්මක්‌ සගිත බුද්ධිමය ක්‍රියාකාරකමක්‌ නැතිකම මේ පාදඩ පහර දීම තුළ ඉස්මතුව නොපෙනේ ද?

කරන්නට පෙර කරන දේ තුළ ක්‍රියාවලිය රාජ්‍ය නායකයෙකු සතු ක්‍රම සම්පාදනයේ මූලික ම අවශ්‍යතාවයයි.

රටක සැලසුම්කරණය බුද්ධිමය ක්‍රියාවලියක්‌. ඒ ක්‍රියාවලිය පූර්ව සිතා ක්‍රියා කිරීම බුද්ධිමය සංවාදමය තත්වයක්‌.

රට මුහුණපාන යගපත්‌ ගා අයහපත්‌ ප්‍රතිවිපාක පිළිබඳ සලකා බලා උචිත ක්‍රියාකාරකම්වලට යෑමට තරම්‌ රාජා නායකයෙකු සතු නොවීම මේ පගර දීම තුළින්‌ ප්‍රදර්ශනය කරා නොවේ ද?

රටේ අරමුණු සාක්ෂාත්‌ කර ගැනීම සඳහා සැලසුම්කරණය බෙහෙවින්‌ උපකාර වන බව ඔහු සතුව නැති එකම ප්‍රශ්නගත තත්වයක්‌.

ඵලදායි සැලසුම්‌ මඟින්‌ අරගලය තුළින්‌ ඇති වී නිබෙන ගැටුම්‌ නිරාකරණය කර ගැනීම සඳහා ඔහුට සාර්ථක අරමුණු සඳහා යම්‌ කිසි වැඩ පිළිවෙළක්‌ දියන්‌ කිරීමට හැකියාව තිබුණි.

නමුත්‌ එවැනි ප්‍රමුඛ මූල ධර්මයක්‌ ඔහු සතු නොවීම ප්‍රධාන ගැටළුවක්‌. සැලසුම්කරණය අඛණ්ඩ ක්‍රියාවලියක්‌.

එමගින්‌ දත්ත තොරතුරු රැස්‌ කිරීම, ඇගයීම ව්‍යාපෘති නිම වීමෙන්‌ පසුවත්‌ වෙනස්‌ වීම පිළිබඳ නව අවශ්‍යතා හදුනා ගන්න අවස්ථාව ලැබෙනවා.

අගමැති ධූරය අසවල්‌ කාල ප්‍රමාණයක්‌ කළා යැයි, රට තුළ ප්‍රචාරය කරත්‌ ඔහුට සැලසුම්‌ කිරීමට, නීරණය කිරීමට ප්‍රඥාවක්‌ නැති කම මනාව ඉන්‌ තහවුරු වෙනවා නොවේ ද?

චිවිධ විකල්ප අතරින්‌ වඩාත්‌ උචිත විකල්පය තෝරා ගැනීම රාජා නායකයෙකු සතු ප්‍රධාන වගකීමක්‌.

රටේ විවිධ අරමුණු මැනවින්‌ සාක්ෂාත්‌ කර ගැනීම එසේ නැතිනම්‌ ඉලක්ක ප්‍රතිලාභ සගිතව කඩිනමින්‌ සාක්ෂාත්‌ කර ගැනීමට යම්‌ සැලැස්මක්‌ දියන්‌ කිරීමට රනිල්‌ වික්‍රමසිංහට ඇති නොහැකියාව මේ පහර ඳීම තුළින්‌ ප්‍රදර්ශනය වුණා.

මේ ප්‍රදර්ශනය වීම වඩාත්‌ ගැටළු සහගත වන්නේ රාජ්‍ය අවජාතක හමුදා නිරායුධ පුද්ගලයින්ට පහර දීමයි.

මෙයින්‌ රනිල්‌ වික්‍රමසිංහ පිළිබඳ පුරවැසියන්ට අනාගත උපකල්පනය කර ගැනීමට මනා නිමිත්තක්‌.

රනිල්‌ වික්‍රමසිංහ සතුව කාර්යක්ෂමතාවය නැති බව මේ තුළින්‌ තවත්‌ තහවුරු වුණා.

රටේ සම්පත්‌ නාස්තිය නැති කර රටේ සම්පත්‌ ප්‍රශස්ත ලෙස යොදා ගැනීමට කාලයන්‌ මුදලන්‌ ශ්‍රමයත්‌ අවම කර ගැනීමට සැලැස්මක්‌ රට තූළට අද ප්‍රධාන වශයෙන්‌ අවශ්‍ය වී නිබෙන පරිසරයක රනිල්‌ චික්‍රමසිංහ විධායක ජනපතිවරයාගේ මානසික තත්වය තුළ ඇත්තේ ශුන්‍ය වූ ඉතාම පහත්‌ ගැටුම්‌ සහිත පුරවැසියන්ට පහර දිමේ අරමුණක්‌.

ඒ නිසා අපි ශ්‍රී ලංකාවේ අවිනිශ්චිත අනාගතය වෙනුවෙන්‌ මේ රනිල්‌ වික්‍රමසිංහගේ පත්‌ වීම තුළ වෙනස්‌ චන ස්වාභවය තුළ ආර්ථික ක්‍රියාවලියකට රනිල්‌ වික්‍රමසිංහ තල්ලු වෙනවා යැයි සිතීම ඉතාම ගැටළු සහගත තත්වයක්‌.

රටේ නිබෙන අර්බුදය නමා්‍යශීලිව සැලසුම්‌ කිරීමට තරම්වත්‌ රනිල්‌ වික්‍රමසිංහට යම්‌ මානසිකත්වයක්‌ නෑ. සැලසුම්කරණය යනු මානසික අභ්‍යාසයකි.

මේ අභ්‍යාසය උපකල්පනය කර යම්‌ ප්‍රක්ශේපනය නිවැරදිව සිදු කිරීමෙන්‌ සියුම්‌ ලෙස පිරික්සා බැලීමෙන්‌ ක්‍රියා කිරීමට තිබූ අවස්ථාව රනිල්‌ වික්‍රමසිංහ මඟ හැරියා.

මේ මඟ හැරීම නිසා රනිල්‌ වික්‍රමසිංහගේ අයහපත්‌ රාජ්‍ය ධූරාවලිය පිළිබඳ නිසි විකෘතියක්‌ අපට පෙන්වා දෙනවා.

සැලසුම්කරණය නොමැති විට රාජ්‍ය සේවකයින්‌ විවිධ මග ඔස්සේ මේ රටේ ඉලක්කගත සංවර්ධන ක්‍රියාවලිය සපුරා ගැනීමට නොහැකි තත්වයක්‌ උද්ගත වෙනවා.

රාජ්‍ය දුරාචාරයේ අවිනිශ්චිතතාවය අවම කර ගැනීම සදහා රනිල්‌ වික්‍රමසිංහගේ හැසිරීම සහ භාවිතය මීට වඩා වෙනස්‌ ආකාරයකින්‌ තිබිය යුතු යැයි 17121 1:11:%%/5 විශ්වාස කරනවා.

අනාගතයේ මුගුණ දීමට සිදුවන අවිනිශ්චිතතාවයන්ට ගා අවධානම්වලට මුහුණ පෑමට හැකිවන පරිදි සැලසුම්‌ කිරීම ඒ පිළිබඳ නිරීක්ෂණය කිරීම පිළිබඳව කල්‌ වෙලා ඇතිව වර්තමානය තුළින්‌ දැකීම රනිල්‌ චික්‍රමසිංහට ප්‍රඥාවක්‌ නැති තරම්‌.

ද්විත්ව කාරණය නැතහොත්‌ දෙපැත්තක්‌ මේ පිළිබඳව නිරවුල්ව බැලීම පැහැදිලිව ඒ සදහා අවශ්‍ය තත්වයන්‌ ගොනු කර ගැනීම සඳහගා රනිල්‌ වික්‍රමසිංහට යොමු කර ගත යුතු හොද උපදේශක මණ්ඩලයක්‌ වෙනුවට ඔහු පත්‌ කර ගන්නේ ම එක්සත්‌ ජාතික පක්ෂයේ ම ගා මහ මැතිවරණයේ දී ප්‍රජාව විසින්‌ ප්‍රතික්ශේප කරන ලද නඩයක්‌.

මේ පිළිබඳව ඉදිරි කාලයේ දී නඩ පිළිබඳ යථා තත්වය ඔබ ඉදිරියේ ගොනු කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඒ නිසා සැලසුම්කරණ නව අදහස්‌ නොමැති නිසා රාජ්‍ය අංශය මහ ජනනාව දිරි ගන්වන සුළු උසස්‌ අදහස්‌ ප්‍රශස්ත ක්‍රම උපායන්‌ විධිමත්‌ ක්‍රමවේද හා ක්‍රියා පිළිවෙත්‌ පිළිබඳ අවකාශයක්‌ ජනතාව තුළ හෝ රාජා අංශය සදහා අවශ්‍ය අවකාශය ගොඩනැගීමට ඇති ඉඩ අවම වෙනවා.

කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලසුම්‌ කිරීමට තම අත නැති බව පෙන්වන සාධකයක්‌ චන මෙම පගර දීම රට මැර උත්තේජනය කරා තල්ලු කිරීමට ගොදුරු වුණා.

බුද්ධිමය ඥාන මණ්ඩලයකින්‌ ක්‍රියා කළ යුතු රනිල්‌ වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටට ලබා දුන්නේ මැර උත්තේජන සංස්කෘතියකි.

ජනාධිපතිවරයාගේ මැදිහත්‌ වීමෙන්‌ ගෝල්පේස්‌ පහර දීමෙන්‌ පසුව දෛනිකව රට මිනී මරා ගන්නා පාතාල උත්තේජනයක්‌ සංවර්ධනය වී තිබේ.

නමුත්‌, පිරිමි පෞරුෂය නැතිකම වසා ගැනීමට රනිල්‌ ගත්‌ උත්සාහයන්‌ මීට පෙර ලියුම්කරු ලංකා දීප පුවත්පතේ සේවය කිරීමේ දී සටහන්‌ කිරිමේ දී උද්ගත වූ අවස්ථා ඉදිරියේදි පෙළ ගැස්වීමට අපේක්ෂා කෙරේ.

එවකට අධ්‍ය්‍යාපන ඇමැති වූ රනිල්‌ වික්‍රමසිංහ ලියුම්කරු තිරය පිටුපස ක්‍රියා කිරීමේ දී ප්‍රධාන කතෘ එල්‌.මෝ. ගුණරත්න අධ්‍යාපන අමාතා්‍යාංශයට කැදවීය.

පසුකාලයේ දී ලංකාදීප කාර්යාලය වසා දමා අයිනිය සිය මාමා වන රංජිත්‌ විජේවර්ධනට සියලු සම්පත්‌ හා අයිතිය ලබා දීමට රනිල්‌ වික්‍රමසිංහ උර දුන්නේය.

චිජය ප්‍රකාශන සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය නියොජනය කරන රනිල්‌ වික්‍රමසිංහගේ සදාචාරය එසේ ය. ඒ සඳහා දිරි ගැන්වීම තමයි මේ පහර දීම තූළින්‌ ඇති කළේ.

මේ පිළිබඳ අරමුණු, ජනතාවගේ ඉලක්ක පිළිබඳව යථා අවබෝධයකින්‌ හැගීමකින්‌ අපේක්ෂිත අරමුණු මොනවාද යන්න තේරුම්‌ ගැනීම ප්‍රජාවගේ වර්තමානයේ ප්‍රධාන වගකීමක්‌.

නිහඩව ඉන්නා ජනතාව අපට අදාළ නැත, අපට ප්‍රශ්නයක්‌ නැත, යනුවෙන්‌ සිටියත්‌ මැර පහර දීම සඳහා ඔබේ නිවසට තට්ටු කරන සමාජ පරිසරය ගොඩ නැගෙන්නේ මේ පසු බිමෙන්‌ ය.

ඊට වැඩි කාලයක්‌ ගත නොවේ.

ඒ නිසා රාජ්‍ය අංශයේ ශක්තීන්‌ පුරවැසියන්ගේ දුර්වලතා, කාලීන අවස්ථා ගා රාජ්‍ය මැර තර්ජන මනාව අවබෝධ කරගෙන පුරවැසි මහජන යුතුකම්‌ මොනවාද, යන්න තේරුම්‌ ගෙන ක්‍රියා කිරීම අද දවසේ ඉතාම වැදගත්‌ කටයුත්තකි.

කෙසේ වෙතත්‌ චර්තමාන ලංකා පුරවැසියන්ගේ ජනාධිපති රනිල්‌ වික්‍රමසිංහට පිරිමි පෞරෂයක්‌ නැති බව වසර 45 ක දේශපාලනය පුරාම පාර්ලිමේන්තුවේ දීත්‌ පිටත දීත්‌ දේශපාලන ක්ෂේත්‍රය තුළින්‌ ම චිවරණය වූ අවස්ථා අනන්තවත්‌ තිබුණා.

ඒ බව රනිල්‌ වික්‍රමසිංහ සිය ආත්මය තුළින්‌ ම ප්‍රකාශ කර තිබෙනවා.

සිය බිරිඳ චන මෛත්‍රි වික්‍රමසිංහ මහත්මියට දරු සම්පතක්‌ ලබා දීමට අසමත්‌ වීමෙන්‌ ඒ බව සනාථ කර තිබෙනවා.

නමුත්‌ රනිල්‌ වික්‍රමසිංහ ස්ත්‍රී ලෝලියකු බව සනාථ කිරීමට ගත්‌ උත්සාහයක්‌ ලෙස චිත්‍රපට නිළි පූජා උමාශංකර්ගේ තොල්‌ සිප ගැනීම ඊට උදාහරණයක්‌.

මේ පිළිබඳව පසු විමර්ශන ඉදිරියේ දී බලාපොරොත්තුවන්න.

රනිල්‌ වික්‍රමසිංහගේ නපුංසක දේශපාලනය නිසා වයඹ පළාත්‌ සභා මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස්‌ පාක්ෂිකයින්ගේ මෙහෙය වීමෙන්‌ පහර දීමට ලක්‌ වූයේ එක්සත්‌ ජාතික පාක්ෂිකයින්‌.

වයඹ පළාත්‌ සභා මැතිවරණයේ දී එක්සත්‌ ජාතික පාක්ෂිකයින්‌ පහර කෑමට ලක්‌ වූවා පමණක්‌ නොවේ.

එක්සත්‌ ජානික පක්ෂ කාන්තා පිරිමි දෙපාර්ශවයම නිර්වස්ත්‍ර කර ප්‍රසිද්ධ මහා මාර්ගයේ ඇවිද්ද වීම එක්සත්‌ ජාතික පක්ෂයේ පදනම බිඳ වැටීමට බරපතල ලෙස එදා බලපෑවා.

පක්ෂයට මෙවැනි ඉරණමක්‌ අන්‌ වීම පිළිබඳව පසුව එක්සත්‌ ජාතික පක්ෂය මෙහෙය වීමෙන්‌ ශ්‍රී ලංකා පදනම්‌ ආයතනයේ දී වැඩමුළුවක්‌ පැවැත්‌ වූවා.

එහි මුලසුන ගෙබ වූයේ මෛත්‍රීපාල රනිල්‌ යගපාලන ආණ්ඩුවේ සංස්කෘතික පුනර්ජීවන කේන්ද්‍රයක්‌ රජයේ වියදමින්‌ අටවාගත්‌ ප්‍රධානියා වූ ආචාර්යය සුනිල්‌ විජේ සිරිවර්ධනගේ පෙර බිරිඳ වූ සුනිලා අබේසේකර මහත්මියයි.

සහභාගී කරගත්තේ ලියුම්කරු ඇතුළු ප්‍රවීණ ගවේෂණශීලී ජනමාධාවේදීන්‌.

එක්සත්‌ ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගා ඉහළ අධිකාරී සමාජ ප්‍රමුඛ ක්‍රියාකාරීන්ට ද ආරාධනා කර තිබුණා.

චිවිධ පැතිවලින්‌ එක්සත්‌ ජාතික පක්ෂය පරාජයට හේතූ කරැණු කාරණා එහි දී සංවාදයට ලක්‌ වූව න්‌ සැබෑව මතු කර කරුණු ඉදිරිපත්‌ කිරීමට බොහෝ දෙනෙක්‌ අසමත්‌ වූනා.

රනිල්‌ වික්‍රමසිංහ ඇතුළු පිරිස නිගහඞව සචන්‌ දුන්නා.

එක්සත්‌ ජාතික පක්ෂය දිගින්‌ දිගට ම පරාජයට ගහා පහර කෑමට ලක්‌ වන ප්‍රධාන කේන්ද්‍රීය සාධකය පක්ෂයේ නායක රනිල්‌ වික්‍රමසිංහගේ නපුංසක දේශපාලනය බව ලියුම්කරු සෘජුවම කියා පෑමේ දී බගුතරයක්‌ විවෘත මත දැරීමට ඇති අයිතිය ද නිගරු ලෙස හැසිරෙන්න පටන්‌ ගත්තා.

මීට සහභාගී වූ රනිල්‌ වික්‍රමසිං හ සිනා සුනා හෝ කම්පා වූයේ නැත.

නමුත්‌ එවකට නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා කොක්‌ ගඩලා සිනා සීමේ දී ලියුම්කරු එදා මෙසේ පැවසීය.

“නායකයාගේ දේශපාලන නපුංසකත්වයට ප්‍රගසන ලෙස ප්‍රතිචාර දක්වන ජයසූරිය මහත්මයාණනි,

නායකයා දේශපාලන නපුංසක නම්‌ නියෝජ්‍ය නායකයාටත්‌ නපුංසකත්වයේ කොටසක්‌ ගිමි බව

අමතක නොකරන්න.

ඉහත කරුණු කාරණා ලියුම්කරුට සිහිපත්‌ වුණේ රනිල්‌ වික්‍රමසිංහ එක්සත්‌ ජාතික පක්ෂ නායකත්වය නිසා එදා එක්සත්‌ ජාතික පක්ෂ සාමාජිකත්වය පගරකෑමට හා මහා මාර්ගයේ නිර්‌ වස්ත්‍රව ඇවිද්ද වීම ශ්‍රී ලංකා නිදහස්‌ පක්ෂ සාමාජිකත්වය එදා සිදු කළා නම්‌ අනාගතය කෙබදු විය හැකි ද?

ඒ රනිල්‌ වික්‍රමසිංහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්ෂ මඟින්‌ ප්‍රති නිර්මාණය වූ පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඡන්දය මඟින්‌ ජනාධිපති කළ දිවයින පුරා සිටින එක්සත්‌ ජාතික පක්ෂ සාමාජිකත්වයට මතූ දිනක කුමක්‌ විය හැකි ද?

චර්තමාන ජනාධිපති රනිල්‌ වික්‍රමසිංහගේ හැසිරීම හා භාවිතය විසින්‌ අනාගතය තීන්දු කරනු ඇත.

රාජාසන කතාවේ දී නව ජනාධිපතිවරයා ගේ කතාවේ දී ප්‍රකාශවල හරය ශුන්‍ය වූයේ ජෝසප්‌ ස්ටාලින්‌ අත්‌අඩංගුවට ගැනීමෙනි.

මගින්දට ගීන්‌ දාඩිය දාන්න කිව්ව, කරුණුත්‌ ඒ අතර තිබුණා.

වැඩවසම්‌ රජාණෝ සංකල්පය ජනාධිපති ධූරයට ප්‍රතිරූපයක්‌ කරගත්‌ මගින්දගේ පසුගිය දේශපාලන හැසිරීමට හා භාවිතයට ගීන්‌ ගින්ට්‌ එකක්‌ රනිල්ගෙන්‌.

සමන්‌ රත්නප්‍රිය නව ජනාධිපති වරයාගේ වෘතීය සමිති ඒකාබද්ධ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වේ.

රනිල්‌ වික්‍රමසිංහගේ උපදෙස්‌ පරිදි අරගලය සඳහා මැදිහත්ව ක්‍රියා කළ සමන්‌ රත්නප්‍රියත්‌ පවතින අරගලකරුවන්‌ අත්‌අඩංගුවට ගැනීමේ පසුබිම හමුවේ විත්තිකරුවෙකි.

චර්තමාන පොලිස්‌ හැසිරීම්‌ හා භාවිතය නිසා බලන විට වර්තමාන ජනාධිපතිවරයාත්‌ විත්තිකරුවෙකු වේ.

එය රනිල්‌ වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුවේ 11144 සභාපතිවරයා වූ එවකට අග්‍රාමාත්‍ය කාර්යාලයේ විධායක තනතුරක්‌ දැරූ ප්‍රසිද්ධ රැගුම්‌ පාලක මණ්ඩලයේ සභාපතිවරයා වූ ගහා වෙනත්‌ එවකට රාජ්‍ය අධාක්‍ක්ෂක මණ්ඩලවල සාමාජිකයකු වූ සමන්‌ ආතාවුද හෙට්ටි අරගලයේ ක්‍රියාකාරිකයෙක්‌.

අරගලය සඳහා මැදිහත්‌ වූ පුද්ගලයෙක්‌.

මේ ආදී රනිල්ගේ එක්සත්‌ ජාතික පක්ෂ පාදඩ දේශපාලනයට ක්‍රියාකාරී දායකත්වයක්‌ ලබා දුන්‌ නම්‌ ලැයිස්තුවක්‌ අරගලයට සම්බන්ධ වූ බවට ශ්‍රව්‍ය දෘශ්‍ය ලේඛන අපි සතුය.

රනිල්ගේ රාජාසන කතාව පරස්පර විරෝධී වේ. අරගලය අගය කරමින්‌ රනිල්‌ පාර්ලිමේන්තුවේ දී පෙර කියූ කතා වලින්‌ හෙළි වන්නේ කුමක්ද? ඔහුගේ දුරාචාර දේශපාලන හැසිරීම ගා භාවිතය නොවේ ද?

වසර 74 ක්‌ පුරා රටේ සාමානා්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගා දුන්‌ දේශපාලන දුරාචාරයක්‌ තවමත්‌ මහජනතාවට හඳුනා ගන්න නොගැකිව නිබෙනවා.

~ සුමිත්‌ කොඩිතුවක්කු –

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න