හෙට (3) ජනපතිට සංදේශයක්…
පෙබරවාරි 28 දින පැවති විශේෂ රැස්වීමේදී සාමාජිකත්වය විසින් එකමතිකව තීරණය කරගත් පරිදි ගරු ජනාදිපතිතුමා වෙත සංදේශයක් ලබාදීම සදහා හෙට දින එනම් මාර්තු 3 වන සදුදා, උදේ 9.30 කොළඹ ගාලු මුවාදොර පිටියට අප සංගමයේ සාමාජිකයන් පැමිණේ.
එම අවස්තාව ආවරණය කිරීම සදහා ඔබ මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් සහබාගීකරවන ලෙස කාරුනිකව ඉල්ලමි.
විධායක සභාව
ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය
2025/03/02