1-කනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති WSS ප්‍රනාන්දු

2-කුසුම් සඳනායක ලේකම් කනිජතෙල් බෙඳුම්කරුවන්ගේ සගමය

කනිජතෙල් බෙදුම්කරුවන් රුපියල් 3% ක කොමිස් මුදලක් තියා ගන්නවා කියලා රට පුරා පැතිර යනවා ඒක සම්පූර්ණ බොරුවක්

අපිට මේ 3% ලබා දීලා තියෙන්නේ ආදායමක් හැටියට අපි මේකෙන් වියදම් කරන්න ඕන.

අපිට වැට් බද්දට සීයට දශම පහක් ගෙවන්න ඕනි මේ 3% කොමිස් මුදලෙනුත්

ඉන්ධන පිරවුම්හල් 1400 පමණ ලංකා පුරා තියෙනවා

වසර 50 ක් පමණ පරන අපි ඉන්ධන බෙදුම්කරුවන්

සෙඩ් 700 ගානක් විකුනන්නෙ ලෝඩ් 20 වඩා අඩු ඒවා

ඒවයින් ලාබ ලබන්නෙ ඔය 3% කොටස

ඒක කොමිස් මුදලක් නෙමෙයි

ඒකෙන් ලක්ෂ 10 ක් ලැබෙනවා එකෙන් වතුර බිල් පොම්ම රෙපයාර් ලයිට් බිල් ගෙව්වාම අපිට ලක්ශයක් පමණයි ඉතුරු වෙන්නෙ

අපිට කිසිම කොමිස් මුදලක් හම්බ වෙන්න් නෑ

නඩත්තු කරනවට තමයි අපිට මේ 3% ලැබෙන්නෙ

ජනවාරි ඉදන් වැට් එක හැටියට ඒ 3% න් තවත් .5.7% ගානක් කපා ගන්නවා

අපිට හම්බ වෙන මේ කොමිස් මුදල යන්න් සේවකයන් නඩත්තුවට මෙහෙයුම් කටයුතු වලට

ලබන අප්‍රේල් මාසේ ඉදන් සියලුම සේවකයන්ට රුපියල් 30000 කින් විතර පඩි ගෙවන්න වෙනවා

අපිට මේ 3% න් කරන් යන්න බෑ

එහෙම නොවුනොත් ලංකාවේම ඉන්ධන පිරවුම් හල් වැසී යෑමක් තියෙන්නෙ

බදු ඇතුලු සියලුම දේම වැඩි කරාම අපිට මේ 3% කොමිසම් මුදලෙන් කරන් යන්න බෑ

ආන්ඩුව කියනවා බෙදුම් කරුවන්ට 3% කොමිස් මුදලක් ගෙවනවා කියලා ඒකත් අඩු කරන්න යනවා

ඉන්දන් ලීටරයකින් තව රුපියල් දෙකක්වත් අඩු කරන්න බෑ

අපි ඉල්ලනවා අදාළ නිලදාරින්ගෙ මේ ගැන නැවතත් ඝනනය කරලා අනීතිකබාවය ගැන කියන්න මෙතන 3% තියෙන

අපි මේක කරන්නෙ ඉතාමත් කැපවිමෙන්

3-ලංකා පෞද්ගලික ටැන්කි හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් ශාන්ත ද සිල්වා

ඉන්ධන තොග ලෝඩ් 30 ක් විකුනපු කෙනෙක්ට මාසික ලැබෙන ආදායම 134992 යි සියලු වියදම් හැර

මේ ඉන්ධන පිරවුම්හල් ඉදිරියට පවත්වාගෙන යන්න බෑ

අපිට දැනට ලැබෙන කොමිස් මුදලට මේක කරගෙන යන්න බෑ

අයවැය පරතරය තිබුණටත් වඩා වැඩියි

දිවයින පත්තරේ අපේ කොමිස් මුදල සම්බන්ධව මෙන්න මේ වගේ මුල් පිටුවට දාලා තිබුණා වැරදියට අපි පස්සෙ මේක නිවැරදි කරලා යවන්න කියලා කිව්වා ඊට පස්සේ මැද පිටුවක මේන්න මේ වගේ පොඩියට දාලා තියෙන්නේ

ඉස්සරහට රජය පරිපාලන ත්‍රන්තය කඩා වැටීමක් වෙනවා ඔහොම ගියොත්

එහේම වුනොත් රජයට අනවශ්‍ය ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා

ගොඩක් රජයේ ආයතන අපෙන් ණයට ඉන්ධන මිලදී ගන්නේ මාස දෙකකට පස්සේ මුදල් ගෙවන්න

රජයත් එක්ක සාකච්ඡා කරලා අවුලක් නොවී ඉස්සරහට යන්න අපි බලනවා ඉස්සරහට

පෞද්ගලික ආයතන තුනක් තියෙනවා එයාලා කියන්නේත් සීයට් තුන මදි කියල

මේ ගණනය කිරීම වැරදියි කරුවලේ අතගාලා හදපු ගණන් ටිකක්

4-MBS පෙරේරා කනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අධ්‍යක්ෂකවරයෙක්

වසර ගාන තිස්සේ අපි මහජනතාවට ඉන්ධන බෙදාගෙන යනවා

ලෝඩ් 15 ක් විකුණන කෙනාට තියෙන්නේ රුපියල් 62000ක් අද මේසන් බාස්ලා වඩු බාස්ලා ඊට වඩා ගන්නව

5-සම ලේකම් කපිල නාඔටුන්න

අපිට සරිලන ප්‍රතිශතයක් ලැබෙන්නෙ නැත්නම් මේ ව්‍යාපාරය තවදුරටත් කරගෙන යන්න බෑ

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න