1. රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම
    උදා- අවම වැටුප් පරිමාණය PL 1
    කාර්‍යාල කාර්‍ය සහායක , සෞඛ්‍ය කාර්‍ය සහායක , පාසල් කාර්‍ය සහායක වැනි තනතුරු
    දැනට- ආරම්භක වැටුප 24250/=
    යෝජිත ආරම්භක වැටුප 40000/=

සෑදෙන ආකාරය – දැනට දීමනා වශයෙන් ලබාදෙන 5000/= හා 2500/= මූලික වැටුපට එකතු කරයි.
2025.04.01 දිනට
අලුතින් එකතු වන්නේ 5975/=
ඉතිරි මුදල් ක්‍රමිකව 2027 දක්වා වැඩිවේ. (ආසන්නව රු. 7100 හා රු. 8200)
වෙනදා w & OP කැපුවේ 24250/= කට 1455/=
දැන් W & OP කපන්නේ 37725/= ට 2263.50 යි.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න