ගල් අඟුරු දියසේන ගේ දෙවෙනි කුමන්ත්‍රණ ය ගැන ඔත්තුව දුන් වඳුරා ගේ පිළිරුවක් සාදා උපහාර පවත්වමු.
සියලුම වඳුරන්ට අභය දානය දෙමු .
මුළු රටම එක පෑන් පාරෙන් අඳුරේ හෙළීමට හැකි අවදානමක් පවත්වාගෙන ගිය විදුලි ඉංජිබූරුවාගේ වැඩ තහනම් කරන්න.
ගල් අඟුරු ටෙන්ඩර් එක වැරදියට දමා රට අඳුරේ තබා අරගලයේ හෝරාව අන්ධකාරය යි අරගලයේ ජීව ධාතුව බඩගින්නයි යන ස්ලෝගන් පාඨය යටතේ ජනතාව පාර ට බස්සවලා ජනතාව ලවා මුළු රටම ගිනි 🔥 අවුළුවා බලය අත්පත් කර ගැනීමේ ගල් අඟුරු දියසේන මෙහෙයුම ක් 2022 අප්‍රේල් මස 03 වැනිදා සවස ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ අතර 2022 මාර්තු 31 මිරිහාන ප්‍රහාරය එල්ල වීම නිසා සැලසුම හෙළි දරව් වී අප්‍රේල් 03 සවස ප්‍රහාරය අල 🥔 විය.
නිදහස් අධ්‍යාපනයෙන් ඉහළම වෘත්තීන් වලට පැමිණ සිටින ත්‍රස්තවාදී වෘත්තිකයන් ට බලය පැහැර ගැනීමේ කුමන්ත්‍රණ යක් රට තුළ ක්‍රියාත්මක වෙද්දී දැඩි ආරක්ෂක මුරකාවල් දමා රැකිය යුතු අති සංවේදී විදුලි ජනක යන්ත්‍ර කොටස් මෙසේ අනාරක්ෂිත ව පවත්වා ගෙන යන්නේ කුමන්ත්‍රණ යේ සැලසුම ක් අනුව බව පැහැදිලි වෙන්නේ Not happening in isolation සිද්ධාන්ත ය අනුව යි.
ගල් අඟුරු දියසේන ගේ දෙවෙනි ප්‍රහාරය අත ළග බවට නිමිති පහළ වී ඇත.
ග්‍රහ චාරය ට අනුව අප්‍රේල් මැයි කාලය තුළ රාජ්‍ය ද්‍රෝහී ප්‍රහාරයක් එල්ල වන බවට නක්ෂත්‍ර කරුවන් අනාවැකි පළ කර ඇති නමුත් ප්‍රහාරය එල්ල වන්නේ ගල් අඟුරු සංචිත වල චාරය සහ භාණ්ඩාගාරයේ ඩොලර් සංචිත චාරය අනුවයි.
පර්යේෂණ විශ්ලේෂණ නිගමන මත කරන ලද පුරෝකථන යකි. ප්‍රතිවාද ය ඉදිරිපත් කරන්න.