*ලංකාවේ තවත් වැදගත් ගැටළුවක් වන්නේ අයාලේ යන බල්ලන්ගේ ගැටලුවයි. මෙම අයාලේ යන සුනඛයන් බයිසිකල්වල, යතුරුපැදිවල යන අයට සහ පදිකයින්ට පවා බරපතල තුවාල සිදු කරන අතර රෝහල් ගත කිරීමටද අවශ්‍ය වේ. ඒ දවස්වල බල්ලන්ව ප්‍රාදේශීය සභාවෙන් ට්‍රක් රථවලින් අරන් යනවා. මේ වීදි බල්ලන් තුරන් කිරීමට රජය හෝ අදාළ පාර්ශවයන් කටයුතු කරන්නේ නම් හොඳයි. මෙය CLEAN SRILANKA ව්‍යාපෘතියට ද වැදගත් කාර්යයකි. මේක සත්ව හිංසනයක් කියලා සමහරු කෑ ගහන්න පුළුවන්. එහෙම කෑ ගහන අය අයාලේ යන බල්ලන් අල්ලලා තමන්ම බලාගන්න එකයි ඇත්තේ.*