කුඩා දරුවන්ගේ සංජානනීය උපත් ආබාධ ( පාදවල ආබාධ ප්‍රමුඛ කොටගත් ) කළමනාකරණය කිරීම පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමේ දකුණු ආසියානු කලාපීය වැඩමුළුව

සමාරම්භක අවස්ථාව

දිනය – 2025.01.20 සඳුදා
වේලාව – පෙරවරු 9
ස්ථානය – මිරාජ් හෝටලය වැල්ලවත්ත

ඉහත අවස්ථාව සඳහා මාධ්‍ය ආවරණය ලබා දෙන මෙන් කාරුණිකව ආරාධනා කරමු ස්තුතියි

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ විද්‍යායතනය

PRESS INVITATION

South Asian Regional conference for knowledge exchange on management of Birth defects including Limb deformities

INAUGURATION CEREMONY

Date – Monday 20th January 2025
Time – 9 am
Venue – Hotel Mirage Wellawatta

All media personal are kindly invited to cover the event. Thank you

College of Community Physicians of Sri Lanka ( CCPSL )

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න