මුත්තා අඹ ඇටේ පැළ කරද්දී ඒකට චූ කරපු කොල්ලො අද අඹ කඩාගෙන විකුණලා පවුල ජීවත් කරවනවා.
අඹ ඇටේ පැළ කරපු මුත්තලට පිං දෙන්න ඒ කොල්ලො දන්නෙ නෑ.
ඒ ගුණමකු කම විතරයි වැරැද්දකට තියෙන්නෙ.
Maha Kapi Syndrome කියන්නේ අන්න ඒ ගුණමකු කමටයි.
ගරු අනුර ඒ කාලෙ පෝර්ට් සිටිය ගැන බොරු කියලා ආර්ථිකය ඝාතනය කිරීමට කටයුතු කල බවද මෙයින් ඔප්පු වෙන්නේ ?
ගරු අනුර ගේ විරෝධය මැද පෝර්ට් සිටිය හදපු නිසා අද ඩොලර් බිලියන 5ක් උපයා ගන්නේ ගරු අනුරගේ ආණ්ඩුව මයි නේද ?
එදා තමන් විසින් පෝර්ට් සිටි බොරු ව කිව්වේ
1.අවබෝධ යෙන්ද
2.නැතිනම් නොදැනුවත්කමටද එසේත් නැතිනම්
3.ඕනෑම ඇත්තක් බොරුවක් බවට ප්‍රකාශ කිරීම ට තිබෙනවා යැයි කියන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ට අනුව ද?
ගරු අනුර මහත්තයෝ,
කරුණාකර සමාව ඉල්ලා ජන විරෝධී සුනාමිය පාලනය කරන මෙන් ඉල්ලමි.
එදා මහින්ද ලා ගෝඨාභය ලා රනිල් ලා *මුත්තා අඹ ඇටේ පැළ කරද්දී ඒකට චූ කරපු කොල්ලො අද අඹ කඩාගෙන විකුණලා පවුල ජීවත් කරවනවා.* අඹ ඇටේ පැළ කරපු *මුත්තලට පිං දෙන්න ඒ කොල්ලො* දන්නෙ නෑ. ඒ ගුණමකු කම විතරයි වැරැද්දකට තියෙන්නෙ. *Maha Kapi Syndrome කියන්නේ අන්න ඒ ගුණමකු කමටයි.* ——————————————- ගරු අනුර ඒ කාලෙ පෝර්ට් සිටිය ගැන බොරු කියලා ආර්ථිකය ඝාතනය කිරීමට කටයුතු කල බවද මෙයින් ඔප්පු වෙන්නේ ? *ගරු අනුර ගේ විරෝධය මැද පෝර්ට් සිටිය හදපු නිසා අද ඩොලර් බිලියන 5ක්* උපයා ගන්නේ ගරු අනුරගේ ආණ්ඩුව මයි නේද ? එදා තමන් විසින් පෝර්ට් සිටි බොරු ව කිව්වේ 1.අවබෝධ යෙන්ද 2.නැතිනම් නොදැනුවත්කමටද එසේත් නැතිනම් 3.ඕනෑම ඇත්තක් බොරුවක් බවට ප්‍රකාශ කිරීම ට තිබෙනවා යැයි කියන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ට අනුව ද? ———— ගරු අනුර මහත්තයෝ, *කරුණාකර සමාව ඉල්ලා ජන විරෝධී සුනාමිය පාලනය කරන මෙන් ඉල්ලමි.*