05. ජේදයඑමෙන්ම අප සමාජය පොදුවේ මුහුණදෙන අර්බුද රැසක් කෙරෙහිද මෙම අවස්ථාවේදී රාජ්‍ය සේවයේ අවධානය යොමු විය යුතුය. නිසි ප්‍රමිතියෙන් තොර ආහාර හා අවිධිමත් ආහාර රටාවන් හේතුවෙන් බෝ නොවන රෝග විශාල වශයෙන් පැතිර යයි. ආහාර වෙළඳාම වැනි ක්ෂේත්‍ර තුල පරිභෝජනයට නුසුදුසු යෙදවුම් යොදා ගැනීම මෙන්ම ප්‍රමිතියෙන් තොර ආහාර සැපයීමද සිදු වේ.ඩෙංගු වැනි රෝග තත්වයන් ව්‍යාප්ත වීම හා මර්දනය දුෂ්කර වීම කෙරෙහි මිනිස් ක්‍රියාකාරකම් හා හැසිරීම් ඉවහල් වේ.රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ගොඩනැගිලි ඉදින්කිරීමේදීද රජය විසින් ලබා දෙන අධ්‍යාපනය,සෞඛ්‍ය ප්‍රවාහනය වැනි සේවා සම්පාදනයේදී විශේෂ අවශ්‍යතා සහිත පුරවැසියන් නොසලකා හරින පිරිසක් බවට පත්ව ඇත.උපුටා ගැනිම අවසන්.

සටහන:
දීර්ඝ කාලයක් ලියු,කියූ,විමසූ ඒ වචන,අදහස් මෙවරත් දක්නට ලැබීම සතුටකි.මෙවර හෝ ප්‍රායෝගික මැදිහත්වීම් වනු ඇතැයි අපි බලාපොරොත්තු සහගතව ප්‍රාර්ථනා කරමු.වැඩ කරමු.
Team Admin Aluth Suwa Puwath
අලුත් සුව පුවත් : ශ්‍රී ලංකාවේ වඩාත් බලපෑම් සහගතම සෞඛ්‍ය WhatsApp සමූහය

උපුටා ගැනීම, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/2024 දිනය 2024.12.30 05.ජේදය එමෙන්ම අප සමාජය පොදුවේ මුහුණදෙන අර්බුද රැසක් කෙරෙහිද මෙම අවස්ථාවේදී රාජ්‍ය සේවයේ අවධානය යොමු විය යුතුය. නිසි ප්‍රමිතියෙන් තොර ආහාර හා අවිධිමත් ආහාර රටාවන් හේතුවෙන් බෝ නොවන රෝග විශාල වශයෙන් පැතිර යයි. ආහාර වෙළඳාම වැනි ක්ෂේත්‍ර තුල පරිභෝජනයට නුසුදුසු යෙදවුම් යොදා ගැනීම මෙන්ම ප්‍රමිතියෙන් තොර ආහාර සැපයීමද සිදු වේ.ඩෙංගු වැනි රෝග තත්වයන් ව්‍යාප්ත වීම හා මර්දනය දුෂ්කර වීම කෙරෙහි මිනිස් ක්‍රියාකාරකම් හා හැසිරීම් ඉවහල් වේ.රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ගොඩනැගිලි ඉදින්කිරීමේදීද රජය විසින් ලබා දෙන අධ්‍යාපනය,සෞඛ්‍ය ප්‍රවාහනය වැනි සේවා සම්පාදනයේදී විශේෂ අවශ්‍යතා සහිත පුරවැසියන් නොසලකා හරින පිරිසක් බවට පත්ව ඇත. උපුටා ගැනිම අවසන්. සටහන: දීර්ඝ කාලයක් ලියු,කියූ,විමසූ ඒ වචන,අදහස් මෙවරත් දක්නට ලැබීම සතුටකි.මෙවර හෝ ප්‍රායෝගික මැදිහත්වීම් වනු ඇතැයි අපි බලාපොරොත්තු සහගතව ප්‍රාර්ථනා කරමු.වැඩ කරමු.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න