ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ගරු ජනාධිපති
අනුර කුමාර දිසානායක මැතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළොඹ 1.
ගරු ජනාධිපති තුමණි,
පාරටේ නිතිය සමග බැදුණු බැංකු සහ මුල්‍ය ආයතන
මේ මස 15වන දිනට පෞද්ගලික බැංකු මගින් “පාරටේ නීතිය” යටතේ දේපල අයකර ගැනීම කල සිමාව දික් කිරීම, මේ රටේ ආර්ථිකයට උරදුන් පුද්ගලික කුඩා සහ අනෙකුත් ව්‍යාපාර පසුගිය පාස්කු ප්‍රහාරය පසු ඇතිවූ ලෝක වසංගත කොවිඩ් නිසා අවුරුදු කීපයක් කඩා වැටෙමින් තිබුණු, ව්‍යාපාර, මේ රට පාලනය කළ නුගත් දුෂිත පාලන සහ ගත්තාවූ තීරණ මත, මේ රටේ ආර්ථිකය කඩා වැටීම් සහ මහ බැංකුව මගින් මේ රට බංකොලොත් බවය ප්‍රකාශ කිරීම මගින්, මේ රටේ සියලුම ව්‍යාපාර සම්පුර්ණයෙන්ම කඩා වැටීමට මේ පාලකයින් වග කිවයුතු නොවේද?
මගේ සහ අනෙකුත්, මේ ප්‍රශ්නයට මුල්වූ ව්‍යාපාරකයින්ගේ ඉල්ලීම පරිදි, ඔබගේ රජය මේ පරටේ නිතිය මගින් එම ව්‍යාපාරිකන්ගේ දේපල, ව්‍යාපාර ආයතන බැංකු මගින් අත්පත් කර ගැනීමේ කල සිමාව 2025 මාර්තු මස 31 වන දින දක්වා කාලය ලබා දෙන බව ඔබගේ මාධ්‍ය ප්‍රකාශයේ සඳහන් විය.
නමුත්, මෙම ව්‍යාපාර සඳහා මස 3නක් පමණ කාලයකින් පමණකින්, ඔවුන් සියලුම දෙනාටම නැවත ගොඩ නැගීමට හැකියාවක් ඇද්දැයි මම නොසිතන අතර, මේ ගැන නිසිපරිදි අධ්‍යනයක් කොට මොවුන් හට මේ කල සිමාව දීර්ග කල යුතු යැයි මම යෝජනා කරමි. මේ ව්‍යාපාර කඩා වැටීමට මුල්වුවේ මොවුන්ගේ වරදින් නොවේද? මේ බැංකු මගින් ගත් අධික පොලී, පොලියට පොලියක් අයකිරීම බැංකු කලේ සදරණද? එම නිසා මේ රට තුල මේ බැංකු පද්ධතිය නිසි පරිදි ප්‍රති සංශෝදනය කලයුතු කාලයක් වේ.
මගේ ගණනයට අනුව, අඩුම තරමින් මේ ව්‍යාපාර, නැවත ගොඩ නැගීමට කාලයක් යන බව වැටහෙ, එම නිසා මේ ප්‍රශ්ණය ගැන සාදාරණව සිත බලා, අඩුම තරමින් අවුරුදු 2ක් කල් දීම සහ ඔවුන්ගේ ව්‍යාපාර ගොඩ ගැනීමට, රජය පුර්ණ මැදිහත්වී මගින්, ජාත්‍යන්තර ආසියානු හෝ එවැනි බැංකු මගින් අඩුම පොලියකට (2%/ 3%) විදේශ ණය ගෙන, මේ රටේ ව්‍යාපාර ශාස්ත්‍රය ගොඩ නැගීමෙන් පමණයි. මොවුන්ගේ ජිවිත කාලයේම උපයු දේ බැංකු මගින් අත්පත් කර ගැනීම මේ ව්‍යාපාරකයින්ගේ පවුල් ජිවිත් කඩ වැටෙනු ඇත. රටේ සහ රජයේ ආර්ථිකය ගොඩ නැගෙන්නේ මේ රටේ පවතින පෞද්ගලික ව්‍යාපාර මත බව කාරුණිකව වටහා ගන්න.
මේ රටේ පුද්ගලික බැංකු මගින් මස 24ක කාලයක්, මේ ව්‍යාපාරිකන්ගේ දේපළ අත්පත් නොකට සිටීමෙන්, කිසිදු විටක මෙම බැංකු පද්ධතිය කඩ වටේ කියන්නේ නම්, මේ පිටුපස අධික මාෆියාවක් සිටින බව අවධානයට යොමු කරන්න. මේ පිටුපස මේ බැංකු සේවකයින්, අතර මැදියන් හැටියට ක්‍රියාත්මක වීම සහ ඔවුන් විසින් ගෙන යන ක්‍රම වේදයක් බව අපි හට පෙනී ගොස් ඇත.
මෙම දේපළ බැංකු මගින් විකුණා ගැනීමෙන්, මේ බැංකුවල විශාල වාසියක් නොලබන අතර, තැම්පත් කරුවන්ටද අවැඩක් නොවේ. විශේෂයෙන් රජය මැදිහත්වී මේ දේපළ ආරක්ෂා කිරීම කල යුතුවේ. මේ ණය නිසා, කිසිම විටක බැංකු පද්ධතිය කඩා වටේ යැයි කියන්නේ නම්, විහිළුවක් වේ. මේ රටේ මේ බැංකු තරම් ලාභ ලබන සහ මේ බැංකු පද්ධතිය තුල ආයෝජනය කොට ඇත්තේ මේ රටේ කලු සල්ලිදැයි සොයා බලන්න.
තවද, මේ පුද්ගලික බැංකු තුල ඇති විදේශ මුදල් සංජිත ඩොලර් බිලියන ගණන් ඇති අතර, මහ බැංකුවට, එවැනි විදේශ සංජිත ප්‍රමාණයක් නොමැති අතර, මේ රටේ ආර්ථික අර්බුදය ඇතිවූ අවස්ථාවේ මහ බැංකුවේ විදේශ සංජිත අවම වුවත් සහ රට බංකොලොත් වූ අවස්ථාවේ, මේ පුද්ගලික බැංකු සතුව බිලියන ගණනින් විදේශ මුදල් තිබු අතර, එම විදේශ මුදල් අධික මිලකට පුද්ගලික අපනයන සඳහා එක ඩොලරයක් රු. 500/= 600/= අධික මිලකට විකුණුබව රහසක් නොවේ.
මගේ අත් දැකීම අනුව, මා විසින් රු. 40,000/= මුදලක් වාහනයක ලිසිං කොට තිබු නමුත්, මේ දුෂිත මුල්‍ය ආයතන මගින් මොවුන්ගේ අධික පොලිපිට පොලි දමා මෙගෙන් රු. 90,000/= පමණ මුදලක් අය කර ගැනීම මුල්‍ය වංචාවන් නොවේද? තවද, මේ බැංකු සහ මුල්‍ය ආයතන ණය නිසා, පුද්ගලයින් 127 දෙනෙක් දිවි නසාගත් බවද පැවසේ. මේ සියලුම දේවල් වලට කිවයුත්තේ පසුගිය පවතී රජයන් විසින් අනුගමනය කල මේ රටේ ප්‍රතිපත්ති සහ ක්‍රම වේද නොවේද?
මේ අවස්ථාවේ, මහ බැංකුවේ ලියා පදිංචි නොවූ මුල්‍ය ආයතන online සහ FaceBook මගින් දැන්වීම් පල කරමින්, රටේ ජනතාව මුලා කරමින්, අධික පොලි අය කරමින්, කරගෙන යනු ලබන “ONLINE හොරු” ගැනද ඔබගේ අවධානයට යොමු කරන්න.
ඔබතුමා මේ රටේ අසරණ දුක් විදි ජනතාවගේ චන්දයෙන් අද ජනාධිපතිවි, ජනතාව ඔබගේ කණ්ඩායමට අධික පාර්ලිමේන්තු බලයක් දුන්නේද, ඔබගැන තැබූ විශ්වාසය මත නොවේද? එම නිසා මේ රටේ ස්වාභාග්‍ය සහ ආරක්ෂාවේ නියමුවා වෙන්නේ නම් ජනතව ඔබ හට ආශීර්වාධය කරනු ඇත.
එම නිසා, මේ ප්‍රශ්ණය ගැන කාරුණිකව සිතා, මේ රටේ ව්‍යාපාර ආරක්ෂා කොට, රටේ ආර්ථිකය ගොඩ දැමීමට ක්‍රියා කරන්න. මේ සමග මේ රටේ නව ඩිජිටල් කරණය, සාදාරන බදු සංශෝදනය, සමග බැංකු පද්ධතිය නවීකරණය කිරීම නොවේද?
මෙයට ඒකීය රටක් වෙනුවෙන් අපි එකමුතුවේ,
ජයන්ත වෙදසිංහ.
දුරකථන: 0773226767, 0114564477
2024 දෙසැම්බර් 11 දින. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා, ජනාධිපති කාර්යාලය, කොළොඹ 1. ගරු ජනාධිපති තුමණි, පාරටේ නිතිය සමග බැදුණු බැංකු සහ මුල්‍ය ආයතන මේ මස 15වන දිනට පෞද්ගලික බැංකු මගින් “පාරටේ නීතිය” යටතේ දේපල අයකර ගැනීම කල සිමාව දික් කිරීම, මේ රටේ ආර්ථිකයට උරදුන් පුද්ගලික කුඩා සහ අනෙකුත් ව්‍යාපාර පසුගිය පාස්කු ප්‍රහාරය පසු ඇතිවූ ලෝක වසංගත කොවිඩ් නිසා අවුරුදු කීපයක් කඩා වැටෙමින් තිබුණු, ව්‍යාපාර, මේ රට පාලනය කළ නුගත් දුෂිත පාලන සහ ගත්තාවූ තීරණ මත, මේ රටේ ආර්ථිකය කඩා වැටීම් සහ මහ බැංකුව මගින් මේ රට බංකොලොත් බවය ප්‍රකාශ කිරීම මගින්, මේ රටේ සියලුම ව්‍යාපාර සම්පුර්ණයෙන්ම කඩා වැටීමට මේ පාලකයින් වග කිවයුතු නොවේද? මගේ සහ අනෙකුත්, මේ ප්‍රශ්නයට මුල්වූ ව්‍යාපාරකයින්ගේ ඉල්ලීම පරිදි, ඔබගේ රජය මේ පරටේ නිතිය මගින් එම ව්‍යාපාරිකන්ගේ දේපල, ව්‍යාපාර ආයතන බැංකු මගින් අත්පත් කර ගැනීමේ කල සිමාව 2025 මාර්තු මස 31 වන දින දක්වා කාලය ලබා දෙන බව ඔබගේ මාධ්‍ය ප්‍රකාශයේ සඳහන් විය. නමුත්, මෙම ව්‍යාපාර සඳහා මස 3නක් පමණ කාලයකින් පමණකින්, ඔවුන් සියලුම දෙනාටම නැවත ගොඩ නැගීමට හැකියාවක් ඇද්දැයි මම නොසිතන අතර, මේ ගැන නිසිපරිදි අධ්‍යනයක් කොට මොවුන් හට මේ කල සිමාව දීර්ග කල යුතු යැයි මම යෝජනා කරමි. මේ ව්‍යාපාර කඩා වැටීමට මුල්වුවේ මොවුන්ගේ වරදින් නොවේද? මේ බැංකු මගින් ගත් අධික පොලී, පොලියට පොලියක් අයකිරීම බැංකු කලේ සදරණද? එම නිසා මේ රට තුල මේ බැංකු පද්ධතිය නිසි පරිදි ප්‍රති සංශෝදනය කලයුතු කාලයක් වේ. මගේ ගණනයට අනුව, අඩුම තරමින් මේ ව්‍යාපාර, නැවත ගොඩ නැගීමට කාලයක් යන බව වැටහෙ, එම නිසා මේ ප්‍රශ්ණය ගැන සාදාරණව සිත බලා, අඩුම තරමින් අවුරුදු 2ක් කල් දීම සහ ඔවුන්ගේ ව්‍යාපාර ගොඩ ගැනීමට, රජය පුර්ණ මැදිහත්වී මගින්, ජාත්‍යන්තර ආසියානු හෝ එවැනි බැංකු මගින් අඩුම පොලියකට (2%/ 3%) විදේශ ණය ගෙන, මේ රටේ ව්‍යාපාර ශාස්ත්‍රය ගොඩ නැගීමෙන් පමණයි. මොවුන්ගේ ජිවිත කාලයේම උපයු දේ බැංකු මගින් අත්පත් කර ගැනීම මේ ව්‍යාපාරකයින්ගේ පවුල් ජිවිත් කඩ වැටෙනු ඇත. රටේ සහ රජයේ ආර්ථිකය ගොඩ නැගෙන්නේ මේ රටේ පවතින පෞද්ගලික ව්‍යාපාර මත බව කාරුණිකව වටහා ගන්න. මේ රටේ පුද්ගලික බැංකු මගින් මස 24ක කාලයක්, මේ ව්‍යාපාරිකන්ගේ දේපළ අත්පත් නොකට සිටීමෙන්, කිසිදු විටක මෙම බැංකු පද්ධතිය කඩ වටේ කියන්නේ නම්, මේ පිටුපස අධික මාෆියාවක් සිටින බව අවධානයට යොමු කරන්න. මේ පිටුපස මේ බැංකු සේවකයින්, අතර මැදියන් හැටියට ක්‍රියාත්මක වීම සහ ඔවුන් විසින් ගෙන යන ක්‍රම වේදයක් බව අපි හට පෙනී ගොස් ඇත. මෙම දේපළ බැංකු මගින් විකුණා ගැනීමෙන්, මේ බැංකුවල විශාල වාසියක් නොලබන අතර, තැම්පත් කරුවන්ටද අවැඩක් නොවේ. විශේෂයෙන් රජය මැදිහත්වී මේ දේපළ ආරක්ෂා කිරීම කල යුතුවේ. මේ ණය නිසා, කිසිම විටක බැංකු පද්ධතිය කඩා වටේ යැයි කියන්නේ නම්, විහිළුවක් වේ. මේ රටේ මේ බැංකු තරම් ලාභ ලබන සහ මේ බැංකු පද්ධතිය තුල ආයෝජනය කොට ඇත්තේ මේ රටේ කලු සල්ලිදැයි සොයා බලන්න. තවද, මේ පුද්ගලික බැංකු තුල ඇති විදේශ මුදල් සංජිත ඩොලර් බිලියන ගණන් ඇති අතර, මහ බැංකුවට, එවැනි විදේශ සංජිත ප්‍රමාණයක් නොමැති අතර, මේ රටේ ආර්ථික අර්බුදය ඇතිවූ අවස්ථාවේ මහ බැංකුවේ විදේශ සංජිත අවම වුවත් සහ රට බංකොලොත් වූ අවස්ථාවේ, මේ පුද්ගලික බැංකු සතුව බිලියන ගණනින් විදේශ මුදල් තිබු අතර, එම විදේශ මුදල් අධික මිලකට පුද්ගලික අපනයන සඳහා එක ඩොලරයක් රු. 500/= 600/= අධික මිලකට විකුණුබව රහසක් නොවේ. මගේ අත් දැකීම අනුව, මා විසින් රු. 40,000/= මුදලක් වාහනයක ලිසිං කොට තිබු නමුත්, මේ දුෂිත මුල්‍ය ආයතන මගින් මොවුන්ගේ අධික පොලිපිට පොලි දමා මෙගෙන් රු. 90,000/= පමණ මුදලක් අය කර ගැනීම මුල්‍ය වංචාවන් නොවේද? තවද, මේ බැංකු සහ මුල්‍ය ආයතන ණය නිසා, පුද්ගලයින් 127 දෙනෙක් දිවි නසාගත් බවද පැවසේ. මේ සියලුම දේවල් වලට කිවයුත්තේ පසුගිය පවතී රජයන් විසින් අනුගමනය කල මේ රටේ ප්‍රතිපත්ති සහ ක්‍රම වේද නොවේද? මේ අවස්ථාවේ, මහ බැංකුවේ ලියා පදිංචි නොවූ මුල්‍ය ආයතන online සහ FaceBook මගින් දැන්වීම් පල කරමින්, රටේ ජනතාව මුලා කරමින්, අධික පොලි අය කරමින්, කරගෙන යනු ලබන “ONLINE හොරු” ගැනද ඔබගේ අවධානයට යොමු කරන්න. ඔබතුමා මේ රටේ අසරණ දුක් විදි ජනතාවගේ චන්දයෙන් අද ජනාධිපතිවි, ජනතාව ඔබගේ කණ්ඩායමට අධික පාර්ලිමේන්තු බලයක් දුන්නේද, ඔබගැන තැබූ විශ්වාසය මත නොවේද? එම නිසා මේ රටේ ස්වාභාග්‍ය සහ ආරක්ෂාවේ නියමුවා වෙන්නේ නම් ජනතව ඔබ හට ආශීර්වාධය කරනු ඇත. එම නිසා, මේ ප්‍රශ්ණය ගැන කාරුණිකව සිතා, මේ රටේ ව්‍යාපාර ආරක්ෂා කොට, රටේ ආර්ථිකය ගොඩ දැමීමට ක්‍රියා කරන්න. මේ සමග මේ රටේ නව ඩිජිටල් කරණය, සාදාරන බදු සංශෝදනය, සමග බැංකු පද්ධතිය නවීකරණය කිරීම නොවේද? මෙයට ඒකීය රටක් වෙනුවෙන් අපි එකමුතුවේ, ජයන්ත වෙදසිංහ. දුරකථන: 0773226767, 0114564477