මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ වාහන අංක තහඩු නිකුත් කිරීමට අදාළව පැවැති ගැටලුකාරී තත්ත්වය අවසන් කර නැවත නිකුත් කිරීම ආරම්භ කර ඇත. වාහන අංක තහඩුවක් ලබා ගැනීම සඳහා ඔබ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත මුදල් ගෙවා මෙතෙක් එය ලබා නොගෙන ඇත්නම්, ඔබේ අංක තහඩුව 2024 දෙසැම්බර් මස 15 වැනි දිනට පෙර ලබා ගන්නා මෙන් කාරුණිකව දන්වා සිටිමි.
2). 2024 දෙසැම්බර් 15න් පසු රථ චාහන සඳහා තාවකාලික අංක තභඩු භාවිතා කරමින් මාර්ගය තුළ ධාවනය කිරීම කළ නොහැකි චන අතර එලෙස තාචකාලික අංක තහඩු භාවිතා කරමින් ධාවනය චන රථ වාහන සඳහා පොලිස් දෙපාර්තමේන්තුව මඟින් නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත.
3). එසේම මෙතෙක් ඔබට නිකුත් කර නිබූ තාවකාලික අංක තහඩු සමහ ධාවනයට ලබාදී කිබූ අවසර පත්‍රය 2024 දෙසැම්බර් 15 දිනෙන් අවලංගු වේ.