විශේෂ මාධ්‍ය නිවේදනය යි

සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බවත් එහිදී යම් යම් අඩුපාඩු පෙන්වා දෙමින් පරීක්ෂණ කටයුතු සිදුකළ බවත් එවැනි සිද්ධියක් අලලා සමාජ මාධ්‍ය ඔස්සේ දීර්ඝ කරුණු දක්වමින් සංසරණය වෙමින් තිබියදී එය නිරීක්ෂණය වී තිබිණි.

එම පුවත නිවැරදි කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම මාධ්‍ය නිවේදනය පහතින් දිස්වේ.

මහනුවර දිස්ත්‍රික් වාර්තාකරු

කොලින් හරිශ්චන්ද්‍ර

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න