කඩේ ගිය දෑත් වලින්ම මෙච්චර ඉක්මනට අනිත් පැත්තට ලියන්න වේවි කියල හිතුනෙ නෑ… පුලුවන් තරම් ඇතුලෙන් දේවල් වෙනස් කරන්න උත්සාහ කරනව… බැරිම උනොත් එලියට ඇවිල්ල රෙදි ගලවනව… අනුර සහෝදරයා හිතල මතල තීරණ ගන්න… ඔබ හිතාගෙන ඉන්නව නම් සීමාවාසික පුහුණුව අවසන් කල වද්‍යවරයෙකුට අපේ රටේ සව්ක්‍ය පද්ධතිය ඊලග දශකයේ ලෝකයේ දියුණු සව්ක්‍ය පද්දතියක් බවට පත් කරන්න පුලුවන් ව්‍යුහාත්මක වෙනස්කම් කරන්න දැනුම තියනවා කියල…. ඔබට වැරදිලා… අඩුම තරමෙ තමන්ට උපදෙස් ගන්න ඔය මන්ත්‍රී වරු අතර ඉන්න වය්ද්‍ය පර්පාලනය විශයක් විදිහට හදාරපු විද්වතෙක් ගන්න… ස්වුක්‍ය පද්දතිය හදන්න අඩුම තරමෙ ඇමතිට සහයෝගයට විද්වත් මණ්ඩලයක් පත් කරන්න…. මොකද සවුක්‍ය පර්පාලනය කියන්නෙ සාමාන්‍ය වය්ද්‍ය වරුන්ගෙ දැනුම මට්ටමෙන් එහා ගියපු වෙනම විශ්‍ය ශේස්ත්‍රයක්… ඒක විශයක් විදිහට හදාරපු ඔය අමාත්‍යන්ශයේ ඉන්න ලොක්කන් කැපුනු ගොඩක් විද්වතුන් ඉන්නව. ඔය මන්ත්‍රී වරු අතරත් ඉන්නව… දැනට එහෙම එකක් පේන්න නෑ.. පරණ පාරෙම අලුත් ඇමති යන වගක් තමය් පේන්න තියෙන්නෙ අනුර මහත්තයෝ…අපි වග කියන්නෙ ලන්කාවෙ නන්නත්තාර වෙලා ඉන්න මිනිස්සුන්ට… ඔයාගෙ පක්ශෙට නෙමෙය්…