කෙසේ වුවත් ඉරාන විදේශ ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් සිය ප්‍රතිචාර දක්වමින් ඉන්දියාවෙ සහ ඇමරිකාවේ වාර්තා අසත්‍ය බව ප්‍රකාශ කළා.
කෙසේ වුවත් ට්‍රම්ප් සහ ආරුගම්බේ ප්‍රහාරයේ මහා මොලකරු ලෙස සැලකෙන්නේ පර්හාඩ් ශකේරි ලෙස හැඳින්වෙන ඇමෙරිකන් ජාතිකයකුය.
ඔහු මේ වන විට ඉරානයේ දේශපාලන රැකවරණ ලබන බව ඇමෙරිකාව ප්‍රකාශකරයි.
පර්හාඩ් ෂකේරි මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ අයෙකු බව බටහිර මාධ්‍ය වාර්තා කොට ඇත.
ඔව්! පර්හාඩ් ශකේරි 2019 වර්ෂයේ දී අත්අඩංගුවට පත්වුණා. ඔහු අත්අඩංගුවට පත්වුණේ කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයකදී කුඩු කිලෝ අනූ හතක් සමඟය.
නාකෝටික් සහ STF නිලධාරීන් පර්හාඩ් ශකේරි අත්අඩංගුවට ගත් විට ඔහු සිය ජංගම දුරකථනයෙන් ලංකාවේ ප්‍රධාන පෙළේ දේශපාලඥයෙකුට කතා කොට තිබෙනවා. එකී දේශපාලනඥයා පුද්ගලයා නාමල් රාජපක්ෂය.
නාමල්ට දුරකථන ඇමතුම ගැනීමෙන් පසුව නාකොටත් නිලධාරීන් ඉදිරියේදීම ෆර්හාඩ් සිය දුරකථනය විනාශ කොට තිබුණා..
කෙසේ වුවත් මේ වන විට ශ්‍රී ලංකාවේ TID ය මේ පිළිබඳව විමර්ශනයක් ඉතා රහසිගතව කරමින් පවතී.
මෙවැනි විමර්ශන රාජපක්ෂලාගේ කාලයේදී සිදුකළේ වලං කඩයට පැන්න ගොනා මෙනි.
නමුත් අනුර කුමාර ඒ ආකාරයෙන් වැඩ කටයුතු සිදු නොකිරීම සතුටට කරුණකි.
Keerthi Ratnayake
ඇමරිකන් ජනාධිපතිගේ ඝාතනය සහ ආරුගම්බේ ප්‍රහාරය සැලසුම් කලේ ඉරානයේ ආධාර ලබන ඉස්ලාම් ත්‍රස්ත කල්ලියක් විසින් යයි ඉන්දීය සහ බටහිර මාධ්‍ය දිගින් දිගටම වාර්තාකරමින් සිටියි. කෙසේ වුවත් ඉරාන විදේශ ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් සිය ප්‍රතිචාර දක්වමින් ඉන්දියාවෙ සහ ඇමරිකාවේ වාර්තා අසත්‍ය බව ප්‍රකාශ කළා. කෙසේ වුවත් ට්‍රම්ප් සහ ආරුගම්බේ ප්‍රහාරයේ මහා මොලකරු ලෙස සැලකෙන්නේ පර්හාඩ් ශකේරි ලෙස හැඳින්වෙන ඇමෙරිකන් ජාතිකයකුය. ඔහු මේ වන විට ඉරානයේ දේශපාලන රැකවරණ ලබන බව ඇමෙරිකාව ප්‍රකාශකරයි. පර්හාඩ් ෂකේරි මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ අයෙකු බව බටහිර මාධ්‍ය වාර්තා කොට ඇත. ඔව්! පර්හාඩ් ශකේරි 2019 වර්ෂයේ දී අත්අඩංගුවට පත්වුණා. ඔහු අත්අඩංගුවට පත්වුණේ කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයකදී කුඩු කිලෝ අනූ හතක් සමඟය. නාකෝටික් සහ STF නිලධාරීන් පර්හාඩ් ශකේරි අත්අඩංගුවට ගත් විට ඔහු සිය ජංගම දුරකථනයෙන් ලංකාවේ ප්‍රධාන පෙළේ දේශපාලඥයෙකුට කතා කොට තිබෙනවා. එකී දේශපාලනඥයා පුද්ගලයා නාමල් රාජපක්ෂය. නාමල්ට දුරකථන ඇමතුම ගැනීමෙන් පසුව නාකොටත් නිලධාරීන් ඉදිරියේදීම ෆර්හාඩ් සිය දුරකථනය විනාශ කොට තිබුණා.. කෙසේ වුවත් මේ වන විට ශ්‍රී ලංකාවේ TID ය මේ පිළිබඳව විමර්ශනයක් ඉතා රහසිගතව කරමින් පවතී. මෙවැනි විමර්ශන රාජපක්ෂලාගේ කාලයේදී සිදුකළේ වලං කඩයට පැන්න ගොනා මෙනි. නමුත් අනුර කුමාර ඒ ආකාරයෙන් වැඩ කටයුතු සිදු නොකිරීම සතුටට කරුණකි. Keerthi Ratnayake