අපේ රටට, ඒ කාලේ අපේ යටත් විජිත අධිරාජ්‍යයේ අගනුවර ලන්ඩන්වලින් Most desirable island කියලා රන් සම්මානයක් ලැබුන එක ගැන හැමෝම වගේ මේ දවස් වල ආඩම්බරයෙන් සමාජ මාධ්‍ය වල කතාවෙනවා. ඒත් ගොඩ දෙනෙක් තේරුම් අරන් නැති කාරණය තමයි, උන් මේ වගේ බොරු ආතල් දෙන ගමන් අපට වසන් කරලා තියෙන නව යටත් විජිතකරණයේ මාරාන්තික ක්‍රියාදාමය පිලිබඳ කතාව.
පහුගිය ඔක්තෝබර් වල ඉඳලා අපේ රටට වීසා නොමැතිව ඇතුල් වෙන්ඩ ඇමරිකාව,එංගලන්තය, චීනය, ඉන්දියාව ඇතුළු රටවල් 35 කට අවසර දීලා රජයෙන්. ඔය විදිහට රටට ඇතුල් වෙන විදේශිකයන්ට, රටේ නීතියට කොකා පෙන්නලා අපේ රටේ ඉඩම් දේපල අයිති කරගෙන, ආගමික සිද්ධස්ථාන පවත්වාගෙන යන්ඩත්, සංචාරක ව්‍යාපාරවල නිරත වෙන්ඩත් පුළුවන් දඩබිමක් බවට අපේ රට මේ වෙනකොට පත්වෙලා ඇති බව පහුගිය කාලේ වාර්තා උන සිදුවීම් වලින් පේන්ඩ තියෙනවා. ඒ වගේම නොයෙක් ආයෝජන නාමයෙන් එන අපයෝජන හරහා අපේ රට උන්ගේ මිලිටරි හා ආර්ථික යටත් කොළනියක් බවට ක්‍රමයෙන් පත්කර ගන්ඩ අවශ්‍ය කටයුතු සිදුවෙමින් තියෙනවා.
“Most Desirable Island” රෙද්දෙන් වහපු නුතන යටත් කොලනියේ හෙළුව… අපේ රටට, ඒ කාලේ අපේ යටත් විජිත අධිරාජ්‍යයේ අගනුවර ලන්ඩන්වලින් Most desirable island කියලා රන් සම්මානයක් ලැබුන එක ගැන හැමෝම වගේ මේ දවස් වල ආඩම්බරයෙන් සමාජ මාධ්‍ය වල කතාවෙනවා. ඒත් ගොඩ දෙනෙක් තේරුම් අරන් නැති කාරණය තමයි, උන් මේ වගේ බොරු ආතල් දෙන ගමන් අපට වසන් කරලා තියෙන නව යටත් විජිතකරණයේ මාරාන්තික ක්‍රියාදාමය පිලිබඳ කතාව. පහුගිය ඔක්තෝබර් වල ඉඳලා අපේ රටට වීසා නොමැතිව ඇතුල් වෙන්ඩ ඇමරිකාව,එංගලන්තය, චීනය, ඉන්දියාව ඇතුළු රටවල් 35 කට අවසර දීලා රජයෙන්. ඔය විදිහට රටට ඇතුල් වෙන විදේශිකයන්ට, රටේ නීතියට කොකා පෙන්නලා අපේ රටේ ඉඩම් දේපල අයිති කරගෙන, ආගමික සිද්ධස්ථාන පවත්වාගෙන යන්ඩත්, සංචාරක ව්‍යාපාරවල නිරත වෙන්ඩත් පුළුවන් දඩබිමක් බවට අපේ රට මේ වෙනකොට පත්වෙලා ඇති බව පහුගිය කාලේ වාර්තා උන සිදුවීම් වලින් පේන්ඩ තියෙනවා. ඒ වගේම නොයෙක් ආයෝජන නාමයෙන් එන අපයෝජන හරහා අපේ රට උන්ගේ මිලිටරි හා ආර්ථික යටත් කොළනියක් බවට ක්‍රමයෙන් පත්කර ගන්ඩ අවශ්‍ය කටයුතු සිදුවෙමින් තියෙනවා.