මාධා්‍ය ආයනන ප්‍රධානීන්‌ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්‌ සමඟ විශේෂ සාකච්ඡාවක්‌ අද (09) ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. පවතින වත්මන්‌ තත්ත්වය පිළිබඳ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විශේෂ අදහස්‌ දැක්වීමක්‌ මෙහිදී සිදු කරන ලදී.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න