නමුත් ඒ එක්කම අපට මතුවෙන ගැටලුවක් තිබෙනවා. දේශපාලකයන් ගැන හෝ ලංකාවේ ක්‍රමය ගැන මෙතෙක් කල් හරි නිලා කරපු විවේචනයෙන් කොටසක් ඔවුන් ඉවත් කරගන්න වෙනවා.

නවීනත්වයට රට ගෙනියන්නට තිබෙන ප්‍රධාන බාධාවත් දේශපාලනඥයන් තමන්ගේ කඳවුරු වල සිට බලය ලබා ගැනීම සඳහා විවිධ ජනප්‍රිය මාතෘකා කතා කලාට, බලය ලබා ගත්තාට පස්සේ යථාර්ථය තේරුම් ගන්නවා. ගැටලුව වෙන්නේ රටට. අපි ආයේ ආයේ අලුතින් තෙරුම් අරගෙන එකම දේ කරමින් ඉන්න කොට, ලෝක දේශපාළනයේ ඇත්ත යථාර්ථය එක්ක වැඩ කරන රටවල් අපිව පහු කරගෙන ගොඩා දියුණු ඉමට යනවා.

ඒ නිසා නවීනත්වයට රට ගෙන යන්න නම් ඇත්ත යථාර්ථය මේ රටේ දේශපාළණය තුල පැල කරන්න වෙනවා.

රවී කුමුදේශ්
(මීතොටමුල්ල ප්‍රදේශයේ ජන අහමුවකදී)
මාධ්‍ය ප්‍රකාශක
කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න