ෂෙයාර් කර දෙන්න.

උපාලි ගුණසේකර
නිදහස් සමාජ විද්‍යාඥ
2024.10.18.

මාධ්‍යවේදීන් භුක්ති විඳින්නේ ජනතාව සතු අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යි.

Voice Tube, චතුරංග, කල්ප ඇතුළු මාලිමාවේ මාධ්‍ය කොන්ත්‍රාත් කරුවන් සියලුම දෙනා වෙතයි.

යක් ආණ්ඩුව සමූහයේ සිටින JVP NPP මාලිමාවේ යූ ටියුබර්වරුනි,

NPP JVP මාලිමා වේ මාධ්‍ය සාකච්ඡාවලට යන විට මේ ගැන ප්‍රශ්න කරලා පිළිතුර රටට දැනුම් දෙන්න.

  1. වසන්ත සොහොයුරා උතුරුමැද ආණ්ඩු කාරයාට බලපෑම් කළාද නැද්ද?
  2. ණය ප්‍රතිව්‍යූහගත කිරීමෙන් බැංකු පද්ධති ය කඩාගෙන වැටෙනවා කියලා බොරු වක් ප්ලාන්ට් කළාද?
  3. බිත්තර ය රුපියල් 50 වූ විට කොමිස් එක ගියේ අනුර සොහොයුරා ගේ ඩබල් පොකට් එකටද?
  4. බාන මිලට පෙට්‍රල් දෙන්නේ නැතිව රුපියල් 150.00 දාගන්නේ අනුර කුමාර සොහොයුරා ගේ ඩබල් පොකට් එකටද?
  5. උගණ්ඩා වේ සගවා තිබෙන ඩොලර් බිලියන දාහක් නැවත ලංකාව ට ගෙන එනවා කියලා ගෑණු රවට්ටලා චන්දෙ ගත්තද? ඇහුවොත් යූ ටියුබර් නැත්නම් ගූ ටියුබර් දේශපාලන ගනිකා වෘත්තිය මාධ්‍ය කරුවෙනි , නුඹලා භුක්ති විඳින්නේ ජනතාව සතු අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බව මතක තියාගනිල්ලා.

උඹලා නියෝජනය කල යුත්තේ ජනතාව ගේ හඩ බව මතක තියාගනිල්ලා.

උඹලා මේ ප්‍රශ්න ටික වසන්ත සමරසිංහ සොහොයුරා ගෙන් ඇහවේ නැතිනම් ඒක වෘත්තීය වගකීම ක් පැහැර හැරීමක් බව මතක තියාගනිල්ලා.

ඊට එරෙහිව උඹලාට පැමිණිලි කරන බව මතක තියාගනිල්ලා .

.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න