මේ රට හදන්න පුළුවන්…හොරුන්ගෙන් බේරා ගන්න පුළුවන්…අපි හදමු මේ රට….හැමෝටම මේ පණිවිඩය යවන්න…මම වගේ තව අය ඇති..තරුණ දරුවනේ අම්මලා තාත්තලාට කියලා දෙන්න…ඒයාලගේ ජිවිත හොරා කෑවේ අපිට ආදරෙයි කියලා පපුවට ගහගත්ත හොරු කියලා…ගිය නුවණ ඇතුන් ලවාවත් අදින්න බෑ…හැබැයි අපිට පුළුවන් ආයේ රැවටෙන්නේ නැතුව ඉන්න…

ගමේ ඉන්න කසිප්පුකාරයෝ ටික ගෙදර යවමු..උගත් මිනිස්සු යවමු..මාළිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු…මේ පණිවිඩය මම වෙනුවෙන් පුළුවන් හැමෝටම යවන්න…මම පළමු පෙළ විදුහල්පති සෙනරත් ජයසුන්දර
උපුටා ගැනීමක්

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න