හමුදාව විසින් යමෙකුට පිරිනැමිය හැකි උසස්ම ගෞරව සම්මානයක් ඇත . මෙය හමුදා උත්තමාචාර අවි සරඹය ලෙස හඳුන්වනු ලබයි.
නමුත් හමුදා උත්තමාචාර අවි සම්මානය අත්තනෝමතික ලෙස පිරිනැමිය නොහැක.
හමුදාව විසින් උත්තමාචාර අවි පිරිනමන්නේ රාජ්‍ය නායකයෙකුට, සෙන්පතියකුට, මියගිය රණවිරුවකුට හෝ ඊට සමාන අවස්ථාවන්හිදී පමණි.
තවද හමුදාවේ පෙළපාලි පැවැත්වීම සඳහා වෙන්කර තිබෙන භූමිය නොහොත් සරඹ පිටිය හමුදා කඳවුරේ ගෞරවාන්විතම ස්ථානය ලෙස සැලකෙයි. කොටින්ම කිවහොත් එය දේවාලයකට වඩා ගෞරව පුද සත්කාර ලබන ස්ථානයකි.
කිසිවෙකුටත් සරඹ පිටියේ නිකරුණේ රැඳී සිටිය නොහැක. නිල කටයුතු සඳහා එහි පැමිණෙන උන් නිසි dress code එකකින් පැමිණිය යුතුය. මෙම නීති කඩ කරන ඕනෑම අයකුට හමුදා පනත යටතේ දණ්ඩනයට ලක් කළ හැක.
සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනි නයිටියක් මෙන් ඇඳුමකින් සැරසී සරඹ පිටියට ආවේ කෙසේද ?
හමුදාවේ ඉහලම සම්මානය වන උත්තමාචාර අවි ජලනී වැනි අවර ගණයේ කාන්තාවකට පිරිනමන්නේ කෙසේද?
තවද ජනාධිපතිවරණයක් ප්‍රකාශ කොට ඇති විට සජියාගේ අඹුව ජලනියට උත්තමාචාර අවි පිරිනමා එය සමාජ මාධ්‍ය හරහා විකාශනය කිරීම මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීමක් නොවේද?
අහෝ! හමුදාවේ අණදෙන රේඛාව වල්මත් වෙලාද?
මෙම මෙම ප්‍රශ්න වලට ගුවන් හමුදාපතිවරයා වහාම උත්තර බැඳිය යුතුය
වත්මන් සේනාධි නායකයා වන රනිල් වික්‍රමසිංහ ගුවන් හමුදාපතිවරයාගෙන් නිදහසට කරුණු විමසිය යුතුය .
Keerthi Ratnayake