බහුවිද ක්‍රියාන්විතයේ පාර්ශවකරුවන් ලෙස සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යය සහ ප්‍රජාව අත්‍යාවශ්‍යයි.
‘හතේ අපේ පොත’ කඩාකප්පල් වුණායින් පස්සෙ 2022/2023 දී අපි නැවතත් ‘ලිංගිකත්ව අධ්‍යාපනය’ අනිවාර්‍ය කිරීමට කථිකාවක් ඇති කලා. පාර්ලිමේන්තු කාරක සභා, කොමිටුවල පෙනී හිටියා. දීර්ඝ යෝජනා ඉදිරිපත් කලා. එහි ප්‍රතිඵලයක් ලෙස 2024 මාර්තු මාසයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ e තක්සිලාව ඔස්සේ අතිරේක පොත් 4ක් මුදා හැරියා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍ය්ංශය ඔස්සේ සමාජ මාධ්‍ය දැනුවත් කිරීමකුත් පටන් ගත්තා. ඒවයෙ තව දියුණු කල යුතු තැන් බොහෝමයක් තිබ්බත්, ඒ පටන් ගැන්ම හොඳයි. පාර්ලිමේන්තු උත්සවයට අපිටත් ආරාධනාවක් ලැබුනා.
මේ තියෙන්නේ ඒක ගැන ලියපු පෝස්ටුව සහ ලින්ක්. හැබැයි, දැං e තක්සිලාවේ වත්, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශයේ FB Page එකේ වත් මොනවත් නෑ.
ඕං ඔහොම තමා රජයේ මැදිහත්වීමෙන් පටන් ගන්න බොහෝ දේවල් නවතින්නෙ…මම දන්නෙ නෑ අදාල ආයතන වල නිලධාරීන් මේ සමූහයේ ඉන්නවද කියලා. @05011 ඒ අය ඉන්නවනම් tag කරන්න. සමහරවිට අලුත් ලින්ක් එකක් තියනවද දන්නෙ නෑ. ස්තුතියි
@03719 ස්තුතියි මේ අදහසට. රටක සමාජ ආකල්ප වෙනස් කරන්න නම් බහුවිද ක්‍රමවේදයක් තියෙන්න ඕන – නමුත්, අපි කොච්චර ඒ තල්ලුව දුන්නත් අවසානයේ දේශපාලන ඔනෑ කමක්/political will එක නැත්තම්, වගවීමක් නෑ. බහුවිද ක්‍රියාන්විතයේ පාර්ශවකරුවන් ලෙස සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යය සහ ප්‍රජාව අත්‍යාවශ්‍යයි. ‘හතේ අපේ පොත’ කඩාකප්පල් වුණායින් පස්සෙ 2022/2023 දී අපි නැවතත් ‘ලිංගිකත්ව අධ්‍යාපනය’ අනිවාර්‍ය කිරීමට කථිකාවක් ඇති කලා. පාර්ලිමේන්තු කාරක සභා, කොමිටුවල පෙනී හිටියා. දීර්ඝ යෝජනා ඉදිරිපත් කලා. එහි ප්‍රතිඵලයක් ලෙස 2024 මාර්තු මාසයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ e තක්සිලාව ඔස්සේ අතිරේක පොත් 4ක් මුදා හැරියා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍ය්ංශය ඔස්සේ සමාජ මාධ්‍ය දැනුවත් කිරීමකුත් පටන් ගත්තා. ඒවයෙ තව දියුණු කල යුතු තැන් බොහෝමයක් තිබ්බත්, ඒ පටන් ගැන්ම හොඳයි. පාර්ලිමේන්තු උත්සවයට අපිටත් ආරාධනාවක් ලැබුනා. මේ තියෙන්නේ ඒක ගැන ලියපු පෝස්ටුව සහ ලින්ක්. හැබැයි, දැං e තක්සිලාවේ වත්, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශයේ FB Page එකේ වත් මොනවත් නෑ. https://www.facebook.com/share/AZVfeW7uzwEdejcV/?mibextid=WC7FNe ඕං ඔහොම තමා රජයේ මැදිහත්වීමෙන් පටන් ගන්න බොහෝ දේවල් නවතින්නෙ…මම දන්නෙ නෑ අදාල ආයතන වල නිලධාරීන් මේ සමූහයේ ඉන්නවද කියලා. @05011 ඒ අය ඉන්නවනම් tag කරන්න. සමහරවිට අලුත් ලින්ක් එකක් තියනවද දන්නෙ නෑ. ස්තුතියි