රාජ්ය විරෝධී අරගලයක් ළගදීම එන බවත්
අරගලය යනු ලංකාවේ ස්වෛරීභාවය අහෝසි කර ලංකාව වහල් දූපතක් බවට පත් කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ යක් බවත් 2021.12.20. මාගේ පර්යේෂණ පුරෝකථනය ක් අනුව YouTube එකකට මම ප්‍රකාශ යක් කර තිබෙනවා.

රට බේරා ගැනීම සඳහා රනිල් සමග එකතු වෙන ලෙසට පොහොට්ටු වට නිර්දේශ කළේ මමයි.

දන්තුරේ සටන් ආකෘතිය ට අනුව අරගල කරුවන් හා එක්වී සිටිමින් නිසි අවස්ථා ව පැමිණි විට ආණ්ඩුව ට එකතු වෙන ලෙසට මම රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාප යට මා කළ නිර්දේශය මගේ වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

Black Cap ලා යනු දන්තුරේ සටන් ආකෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් යොදවා ගන්නා ලද පිරිසක් බව පැහැදිලි යි.

මම නිදහස් සමාජ විද්‍යාඥ උපාලි ගුණසේකර.

මමත් රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වෙමි. ආදි ශිෂ්‍යය සංගමයේ යාවජීව සාමාජිකයෙක් වෙමි.

දන්තුරේ සටන් ආකෘතිය යනු
සතුරු සේනාව තුළට රහසිගතව ඇතුල් වී නියමිත අවස්ථා වේදී සතුරු සේනාව අත් හැර දමා රාජ්‍යය හමුදාව සමග එක් වී සතුරු සේනාව ට පහර දීම යි.

ඉතින් අරගල යෙදී එම උපක්‍රමය අනුගමනය කරලා යි රනිල් වික්‍රමසිංහ මහතා රට බේරා ගත්තෙ.

රන්දෙනිගල සටනේදීත් දන්තුරේ සටන් ආකෘතිය භාවිතා උනා.

රන්දෙනිගල සටනේ බුද්ධ මෙහෙයුම කෙරුවේ වික්‍රමසිංහ කියලා මුදලි කෙනෙක්.

ඒ වික්‍රමසිංහ මුදලි සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා අතර ඥාතීත්වය රටට හෙළි කරමු. 

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න