එම වාර්තාවේ කරුණු හංගන්න එපා.

සමාජ විද්‍යා දෘෂ්ටි කෝණය ට දේශපාලන ය අදාළ නැත.

මම මේ කියලා තියෙන්නෙ මගේ සමාජ විද්‍යාත්මක පර්යේෂණ නිගමනය යි.

නිගමනයේ අවුලක් තියෙනවා නම් ඒක කියන්න. ප්‍රතිවාද ය ඉදිරිපත් කරන්න.

මම මේ ප්‍රකාශය 2022 අප්‍රේල් 05 වෙනිදා කරන කොට රනිල් අගමැති වත් ජනාධිපති වත් වෙලා නෑ.

අරගල ත්‍රස්තවාදී කුමන්ත්‍රණ ය ගැන සම්පූර්ණ විස්තරය තියෙන්නෙ මා ළග පමණයි.

නවලෝක කුමන්ත්‍රණ ය හෙවත් සිස්ටම් චේන්ජ් කුමන්ත්‍රණ යක් ළගදීම එන බව 2020.12.20. දින මම පුරෝකථනය කලා.

රනිල් සිස්ටම් චේන්ජ් කුමන්ත්‍රණ යට සම්බන්ධ නැති බවත් රාජ්‍යය සහ ජනතාව බේරාගැනීමට රනිල් සමග එකතු වෙන ලෙසත් මම එම වාර්තාවේ සඳහන් කර තිබෙනවා. පොහොට්ටු වට එම වාර්තාව මම යැව්වා.

ආචාර්ය මහින්ද පතිරණ මහතා ට මගේ වාර්තාවේ රාජකාරී මට්ටමින් මම ලබා දුන්නා.

එම වාර්තාව පුවත් පත් මණ්ඩලයේ සාකච්ඡාව ටද භාජනය වූවා.
රනිල් වික්‍රමසිංහ පොහොට්ටු වේ ජනාධිපති අපේක්ෂකයා වීමට මාගේ පර්යේෂණ නිර්දේශය බල පෑ බව මාගේ අදහසයි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න