තුල්ටෙක්ස් කඩාවැට්ටවීම😥පූටෙක්ස් කඩාවැට්ටවීම😥වේටෙක්ස් කඩාවැට්ටවීම😥වාලච්චේන කඩදාසි කම්හල කඩාවැට්ටවීම😥 ඔරුගොඩ වානේ කම්හල කඩාවැට්ටවීම😥ගාල්ල , පුත්තලම , කන්නසන්තුරේ සිමෙන්ති සමාගම් කඩාවැට්ටීම😥පියෙට් කාර් සමාගම බංකොලොත් කිරීම😥 යුනික් රේඩියෝ බංකොලොත් කිරීම😥 කන්තලේ සීනි සමාගම විකුණා, නැතිකර දැමීම😥 සෙවනගල සීනි සමාගම නැතිකර දැමීම😥 කොළඹ වරාය පර්යන්ත ඉන්දියාවට දීම😥හම්බන්තොට වරාය චීනෙට දීම😥 ත්‍රීකුණාමලේ තෙල්ටැංකි ඉන්දියාවට දීම😥නැගෙනහිර ආණ්ඩුකාර කම ඉන්දියානු සම්භවයකට දීම😥 ඊ.ඒ.පී. මාධ්‍ය ජාලය ඇතුළු වත්කම් විජාතික කිරීම

👆👆👆
මේ ආදී පර වැඩ සියල්ල එකතු කර
ලැයිස්තු හදන්න

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න