මෙවර වෙසක්‌ උන්සචය අර්ථාන්චිතව සමරමින්‌ කොළඹ වෙසක්‌ උන්සචයට සමගාමීව සංවිධානය කරනු ලබන ත්‍රිරෞොද රථ 10000 කට බෞද්ධ කොඩි එසවීම අද (22) බෞද්ධාලෝක මාවනෙහි ධර්මායනනය අසලදී සිදු විය.

ධර්මායනානාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියන්ගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ්‌ ගුණවර්ධන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්‌ සංකේනාත්මකව ත්‍රිරෝද රථ 1000 කට බෞද්ධ කොඩි එසවීම මෙහිදී සිදු කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාන්‍යං ටිරාන්‌ අලස්‌ මහතා, පොලිස්පති දේශබන්දු නේන්නකොන්‌ මහතා ඇතුළු විශාල පිරිසක්‌ සහභාගී වී සිටියහ.

මෙම කොළඹ වෙසක්‌ උන්සචය ධර්මායනනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාගිමියන්ගේ ප්‍රධානන්චයෙන්‌ භා අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු, පළාත්‌ සභා හා පළාන්‌ පාලන අමාත්‍යංශය හා කොළඹ දිස්ත්‍රික්‌ ලේකම්‌ කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරනු ලබයි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න