මෙවර වෙසක්‌ උත්සවය නිමිනි කරගනිමින්‌ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සුභ සාධක සංගමය අද (21) ධර්ම දේශනාමය වැඩසටහනක්‌ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පවන්චන ලදී.

ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ බාගිර කථිකාචාර්ය නුගේගොඩ සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙනේ ආචාර්ය චිචිත්‍ර ධර්ම කථික ශාස්ත්‍රපති දියගම නාරද ස්වාමීන්වහන්සේ විසින්‌ ධර්ම දේශනාව පැවැත්වූ අතර, ධර්ම දේශනාව සඳහා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්තූමා ඇතුළු කාර්ය මණ්ඩලයත්‌, ජනමාධ්‍ය අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලයත්‌ සහභාගී වූහ.

මෙහිදී හඳිසි ගුවන්‌ අනතුරකින්‌ අභාවයට පත්වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම්‌ රයිසි මැතිතුමාට බෞද්ධ ආගමික වතාවත්‌ වලට අනුව පිං අනුමෞදන්‌ කිරීමක්ද සිදු කරනලදී.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න