ගිය පාර ජනාධිපතිවරණයේදී නා ගානන්ද පාර්ශ්වයේ නාගානන්ද විනාශ කරපු මූලිකම පුද්ගලයෙක් තමයි ඔබ. නඩත්තු උන ඔබ වැනි පුද්ගලයින් මෙවර ජනාධිපතිවරණයේදී කාටද හේතු වෙන්නේ කියලා බල බලා ඉන්නවා, ඒ අතරතුර ව්‍යාපාරික කාන්තාවන්ට හේත්තුවෙලා නොයෙකුත් ප්‍රතිලාභ ලබනවා, මේ ප්‍රතිලාභ ලබා ගන්න නම් මඩ ගැසිය යුතුමයි, ඒ ක්‍රියාව තමයි දැන් මෙතන වෙන්නේ, මට පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්න රංජීවී ප්‍රසන්න රණතුංගට හැර ජනතාව වෙනුවෙන් දාපු වෙනත් පැමිණිල්ලක් අල්ලස දූෂණය නාස්තියට එරෙහිව. අපි එවැනි කටයුතුවලට යනකොට රංජීවි පැමිණීමේ පවා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ කියන්නෙ තමන්ගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජනය උදෙසා පමණයි මේ පොදු වැඩවලට සිවිල් ක්‍රියාකාරී වැඩවලට සහභාගි වෙලා තිබෙන්නේ.ඇත්තටම ලැජ්ජයි ඔබලාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන්,

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න