මේ සියල්ලටම හේතු වන්නේ පාලකයන් කෙරෙහි ජනතාව තුළ ඇති නොකැමැත්තය. හැබැයි ඔවුන් සොරකම් කරන්නේ කුපාඩිකමටය. චෞර ජානය සෑම මනුස්සයකුගේම ශරීරය තුළ තිබේ. එය වනචරකම මෙන් සිතපු ගමන් එළියට බසී.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න