චෝදනා එකිනෙකාට නගා ගන්නා අදාළ පාර්ශ්ව වගකීම් සතුයි.සිවිල් සංවිධාන ප්‍රධානීන් භාෂාවේ පහත් හැසිරීම පහත ලේඛනය මගින් මනාව ප්‍රදර්ශනය වේ .සංජය මහවත්ත කියන අපතයා ඌ රටේම දූශන වංචා ගැන දන්නවා ඌයි උගේ සංවිධානයේ ඉන්න නිලධාරින් කරන දූශන වංචා ගැන දන්නෙ නෑ එදා රත්න පුරේ ගිය වෙලේ උබේ කෙරුවාව උබේ ඉස්කෝලෙ ඉන්න සෙට් එක කිවුවා නේද ඒත් අපි හිතුවෙ උබ බබෙක් වගෙ ඉන්න නිසා ඒවා බොරු කියල බැලුවම දවල් මිගෙල් රෑ දනියෙල් නාට්‍යය උබේ සංවිධානයේ අරමුනු පැහැදිලි බුද්ධිමත් ජනතාවට මගෙන් රටට සංවිධානයේ ලේකම් තුමා හා භාන්ඩාගාරික දූශන චෝදනා ඇති ජනක එක්ක හිට ගත්තෙ රාජපක්ෂ හොරු රකින්න ඒ දූශිත දේශපාලකයන්ට අභියෝගයක් වෙලා ඉන්න සිවිල් සංවිධාන සිව්ල් ක්රියාකරකයන් හා සමජ මාද්‍යය කරුවන් මෙල්ල කරන කොන්ත්‍රාත් එක කරන්න ඊලගට උබ දැන් ගොඨාභය කියන ද්විත්ව පුරවැසි බාවය තියාගෙන ජනාධිපති කරවල නඩු 32ක් ඉවර කර ගතු රාජපක්ෂ හොරු සමග එක්ව ඉන්න උන්ගෙ දෑත් ශක්තිමත් කරන්න එස්පස් ප්රල් නැවේ වංදිය මංජු නිස්සන්කගෙ ගිනුමට බැරවෙලා කීවේ අපි නෙවෙ පාර්ලිමේන්තුවේ ඉන්න විජේදාස රාජපක්ෂ ඒ බව දැන දැනම ඌ එක්ක එකතු වෙන්නද අපි උබ එක්ක හිට ගත්තෙ උබට පෙන්වන්වන්නම් නියම සිව්විල් ක්රියාකරකයන් කවුද කියන එක දැන් මංජු නිස්සන්ක එක්ක එකතුවේලා දූශිත ආර්තික ගාතකයන්ගෙ අතකොලු සමග සිවිල් සංවිධාන සිව්ල් ක්රියාකරකයන් විනාස කරන කොන්ත්‍රාත් එක උබ කරනව උබ රෙදි ඇදගෙනද කියන්නෙ මගෙන් රටට සිවිල් සංවිධානය දූශන වංචා ගැන කතා කරනව කියල ඊලගට මූට මාද්‍යය ආවරය දෙන සමජ මාද්‍යය හා ප්‍රධාන මාද්‍යය කරුවන්ට සංතොසම් විතරක් නොවේ ටාජ් එකේ මාද්‍යය වේදින්ට බොන්න දීපු බිල රුපියල් 75000ට ආසන්නයි එතන හිටියා උපාලි රත්නායක මහත්මා ,ලැසිල්ද සිල්ව මහත්මා හා තව සිව්ප් ක්රියාකරකයන් හා මාද්‍ය කරුවන් මූ කලේ අනුන්ගෙ මුදල් වියම් කරමින් මාද්‍යය කරුවන් පවා අවභාවිතා කරමින් මාද්‍යය සංදර්ශන තබා ප්‍රසිද්ධ වෙලා දූශිත දේශපාලකයන්ට අලෙවි වෙන එක ලැජ්ජයි උබල පාර්ලිමේන්තුවට ගියොත් මේ රටට අබ සරනයි ..මංජු නිස්සන්ක දන්නෙ නෑ මුගේ කෙරුවාව උගේසමජ මාද්‍යය එනව මූව කවර් කරන්න කොන්ද කෙලින් තියෙන මාද්‍යය කරුවන් මුන් වගේ අපතයන්ට කඩේ යන්න එපා මොකද මුගේ මගෙන් රටට සංවිධානයේ ලේකම් භාන්ඩාගාරික තමයි ඔන්ලයින් පනතට අනුව ගිහින් නඩු දැම්මෙ මාද්‍යය කරුවන්ට විරුද්ධව මුන් කන පතේ රෙන ජාතියෙ අපතයෝ මුන් එක්ක එකට හිට ගන්නෙ මුන්වගේම අපතයෝ අපිට මුන් ගැන තොරතුරු ලැබිල තිබුනෙ ඒ නිසා තමයි අපි මූව අදුන ගන්න අහිංසක මිනිසුන්ට මූට අහුවෙන එක නතර කරන්න තමයි අපි මූ එක්ක හිට ගත්තෙ ලැජ්ජයි බෙල්ලෙ පාලුවට ඔලුව තියෙන අපතයා උබ හිතන්න ඇති අපි බබ්බු කියල තොට හෙට අනිද්ද වෙනකොට පාරෙ බැහැල යන්න බෑ රෙදි ඇදගෙන ම්ංජු නිස්සන්ක එක්ක උගේ මිඩියා එකේ රග පාපන් අහිංසක ජනතාව රවටන්න අපි ඉඩ තියන්නෙ නෑ
මුල් පිටුව පුවත් චෝදනා එකිනෙකාට නගා ගන්නා අදාළ පාර්ශ්ව වගකීම් සතුයි.සිවිල් සංවිධාන ප්‍රධානීන් භාෂාවේ පහත්...