ලෝක නිදහස් මාධ්‍ය දිනය අදට (3) යෙදී තිබෙනවා.

යුනස්කෝ සංවිධානය මුල් වරට 1991 වර්ෂයේදී මුල්වරට ලෝක නිදහස් මාධ්‍ය දිනය බවට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.1993 වර්ෂයේදී පමණ වන විට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ලෝක නිදහස් මාධ්‍ය දිනය ලෙස මැයි මස 03 දින නිල වශයෙන් ප්‍රකාශයට  පත් කර තිබෙනවා.

මෙවර ලෝක නිදහස් මාධ්‍ය දිනය බවට අද දිනය සමරන්නේ 31 වෙනි වරටයි.

ලෝකයේ එක් එක් රටවල් මෙම දිනය සැමරීම සඳහා විවිධ වැඩසටහන්ද නිර්මාණය කරයි.

කොලම්බියානු මාධ්‍යවේදී ගිලේමෝ කානෝ අනුණුස්මරණය කිරීම වෙනුවෙන් මෙම දිනය වෙන් කර ඇත.

2022 වසරේදී ලෝක නිදහස් ජන මාධ්‍ය දර්ශකයේ 146 වැනි ස්ථානය හිමි විය.

මහනුවර දිස්ත්‍රික් වාර්තාකරු
කොලින් හරිස්චන්ද්‍ර

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න