ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හා නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම 2024.04.17 චන දින සිට ආරම්භ කර ඇති අතර ETA වෙබ්‌ අඩවිය මඟින්‌ වීසා අයදුම්‌ කිරීම අවසන්‌ කරන ලදී.

ඒ අනුව අයදුම්කරුවන්‌ විසින්‌ මාර්ගගතව වීසා අයදුම්කිරීමේදී www.srilankaevisa.lk. වෙබ්‌ අඬවිය හා සමාන වෙනන්‌ ව්‍යාජ වෙබ්‌ අඩවි වෙත පිවිස මුදල්‌ ගෙවීමේ අවස්ථාවන්‌ පවතින බවට තොරතුරු වාර්තා චී ඇත.

එබැවින්‌ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ්‌ අඩවිය වන www.immigration.gov.lk, වෙත පිවිස එහි මුල්‌ පිටුවේ (Home Page) හි ඇති E-visa වෙබ්‌ සබැඳිය භාවිතා කර පමණක්‌ මාර්ගගන වීසා (E-visa) අයදුම්‌ කිරීමට කටයුතු කරන ලෙසට මහජනතාව දැනුවත්‌ කරන මෙන්‌ කාරුණිකව ඉල්ලමි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න