නැවුම් මාළු කියන්නෙ මොනවාද..??

ආහාරය සදහා සුදුසු කරදියෙන් සහ මිරිදියෙන් ලබාගන්නා මාළු වර්ගයි .

නැවුම් මාළු ලබා ගැනිමේ දී අපට ලැබෙන වාසී මොනවාද..??

පෝෂ්‍යදායි සමබර ආහාර වේලකට අවශ්‍යය සංඝටක නැවුම් මාළු තුල අංතර්ගත වී ඇත .ඒවානම් ප්‍රෝටීන,ඛනිජ ලවණ, ලිපිඩ,විටමින් සහ අනෙකුත් ක්ෂුද්‍ර පෝෂක.

නැවුම් මාළු ඔබටත් පහසුවෙන් හදුනා ගැනිමට හැකිය..

කොහොමද අපි ඒවා හදුනා ගන්නේ..?

** කොරපොතූ සහ සම :- දීප්තිමත්,තෙතමනය සහිත ලිස්සන සුලු සහ ඇල්ලීමේදී ඉක්මනින් කොරපොතු නොගැලවේ ,සම තුවාල වෙලා,තැලිලා, පොඩි වෙලා, නොමැති වීම සහ ඇගිල්ලෙන් මාළුවාගේ ශරීරය තෙරපීමක් කල විට එය යතා ස්වභාවයට පැමිණෙන්නේ නම් එය නැවුම් තත්වයකින් යුක්තයි.
කොරපොතු නිකන්ම ගැලවෙනවා නම් වියළී ස්භාවයකින් යුක්ත නම් , තුවාල වෙලා,තැලිලා , පොඩි වෙලා , පැහැය වෙනස් වෙලා , තෙරපීමේදි එය යතා ස්වභාවයට පත් වෙන්නෙ නැත්නම් එය නරක් වු මාළු වල ලක්ෂණයකි.

**ඇස් :-
දීප්තිමත් සජීවි ලෙස පවතින ඇස් සහිත නම් එය නැවුම් මාළු වල ස්වභාවයයි.
ඇස් දුඹුරු පැහැයෙන් යුක්තව ,වළාකුළු පැහැයෙන් සහ ඇස් ඇතුලට එබිලා නම් එය පරණ වු මාළු වල ලක්ෂණයකි.

**කරමල් :-
කරමල් විවෘත කර බැලිමේදී රතු පැහැයෙන් (ලේ රතූ ) යුතු නමි එය නැවුම් මාළු වේ.
කරමල දුඹුරු පැහැයට සහ අවර්ණ නම් එය නරක් වූ මාළු වේ.

** ගන්ධය :- නැවුම් මාළු ගන්ධයකින් තොරයී.
නරක් වු මාළු ගන්ධයක් සහිතයි.

**මළුවා :-
අත්ල මත හෝ ඇගිල්ල මත තැබීමේදී මාළුවා දෙපසට එල්ලා වැටේනවා නම් එම මාළු ද පරණ මාළු ගේ විශේෂ ලක්ෂණයකි.

••• සමහර කූට ව්‍යාපාරිකයන් මෑත කාලයේ මාළුවාගේ කරමල වලට රතු පැහැති ඩයි වර්ග යොදනු ලැබේ.

••• ඒ වගේම මාළු කල් තබා ගැනිමට රසායනික ද්‍රව්‍ය (formalin ) විශාල වශයෙන් භාවිතා කරනු ලැබේ.

ජංගම වෙළද රථ මගින් බෙදාහරින මාළු මිළදි ගැනිමේදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න අයිස් වතුර නියමිත සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආකාරයට ප්‍රවාහන කරනු ලබන බැවින්.

මාළු පිසිමේදී නැවුම් මාළු ලබාගෙන පිස ගන්නේ නම් ශරීරයට හිතකරය . නරක් වු මාළු ආහාරයට ගැනිමේදී විවිධ රෝගී තත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකිය…

Sandun Rathnayake
(මහජන සෞඛ්‍ය පරික්ෂක)

නැවුම් මාළු හදුනාගන්නෙ කෙසේද ..??

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න