සුබ අලුත් අවුරුද්දක්,
යහපත් හෙටක් වෙනුවෙන්,
පවතින ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය හකුලන,
භාෂණයේ නිදහස අහුරන,
නිදහස් අධ්‍යාපනය / නිදහස් සෞඛ්‍ය විකුණන,
ජනයා මර්ධනය කරන,
රට විකිණීම ජීවිතය කරගත්,
නතර කල ගිවිසුම් නැවතත් ගෙනවිත් රටේ සම්පත් / රැකියා අවස්ථා ජනයාට අහිමි කරන,
රට වනසන, වර්තමාන අර්බුදයට රට ඇද දැමූ… වර්තමාන ආණ්ඩුවත්, ක්‍රමයත් වෙනස් කිරීමට
එක්වෙමු….
හවුලේ වීර්යය කරමු….
වෙනස් කරමු…..

මයුර ම. හෙ. සේනානායක.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න