සුබ අලුත් අවුරුද්දක්,
යහපත් හෙටක් වෙනුවෙන්,
පවතින ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය හකුලන,
භාෂණයේ නිදහස අහුරන,
නිදහස් අධ්‍යාපනය / නිදහස් සෞඛ්‍ය විකුණන,
ජනයා මර්ධනය කරන,
රට විකිණීම ජීවිතය කරගත්,
නතර කල ගිවිසුම් නැවතත් ගෙනවිත් රටේ සම්පත් / රැකියා අවස්ථා ජනයාට අහිමි කරන,
රට වනසන, වර්තමාන අර්බුදයට රට ඇද දැමූ… වර්තමාන ආණ්ඩුවත්, ක්‍රමයත් වෙනස් කිරීමට
එක්වෙමු….
හවුලේ වීර්යය කරමු….
වෙනස් කරමු…..

මයුර ම. හෙ. සේනානායක.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න