කොහුවල හන්දියේ සිට දෙහිවල පාරේ ආර්පිකෝ සුපිරි වෙළඳසැල ඉදිරිපිට ඇති ගොඩනැගිල්ලේ 4 වන මහලදිනය: 2024 අප්‍රේල් 01 එනම් අද දිනවේලාව: පස්වරු 2.00 ට2022/10/31 දින අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා මාත්‍යාංශය යටතේ ඇති පහත සඳහන් ආයතන1) සමූපකාර තොග වෙළඳ සමාගම2) ලංකා සතොස.3) ජාතික සමූපකාර සංවර්ධන ආයතනය.4) අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රණීතන මණ්ඩලය.5) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය6) සතොස ආරක්ෂක පොදු සමාගම7) ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව8) ශ්‍රී ලංකා සතොස ඉඳිකිරීම් හා ඉංජිනේරු ම් සමාගම.9) මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදල.සහ 2023/8/24 දාතම සහිතව වෙළඳ වාණිජ හා ාර සුරක්ෂිතතා අමාත්‍ය ය නලින් ප්‍රනාන්දු මහතා විසින් මාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද සංදේශයකට අනුව ඉතා හදිසියේ ම, ජාතික සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව අහෝසි කරමින් පොල්ගොල්ල සමූපකාර අධ්‍යාපන ආයතනය විකුණා දැමීමට කටයුතු කරමින් සිටි.ඉහත කරුණ සම්බන්ධයෙන් වූ දැනුවත් කිරීමේ සජීවී මාධ්‍ය සාකච්චාව. https://www.youtube.com/live/ofoQQUtPIbo?si=3T-5mGuv_alXPneP

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න