යමෙක් සත්‍ය ගවේශකයෙකු වෙත්ද,එනම් ඔහුට පළමුවෙන්ම දුක් මුනගැසේවි ප්‍රත්‍ය ඥානය ලැබේ …බාහිර සියල්ල සහ අටලෝ දහමට බැඳී සිටීම නිසා දුකට හේතු,අවබෝධ වේ , ප්‍රත්‍යක්ෂ ඥානය ලැබේ.. සියලූම භෞතික ජීවී අජීවි වස්තු තූලනය වෙන අයුරු සහ දිරා යෑම අවබෝධවිම,කිසිවක් තමන් වසගයෙහි නොපවතින බව,අවබෝධවීව ප්‍රත්‍යාවේධයට පත්වීම වේ…මේ සියල්ල නැසීයාම හේතුකොට සිත දෘෂ්ඨිය අනුව තෘෂ්ණාව නිසා ආශ්වාදය මුලාව , නිරාවරණය වීම හේතුවෙන් අනර්ථය දැනී තෘශ්නාමූලාශ්‍රය සොයා යයි,හටගැනීම බව තෘෂ්ණාව නිසා මුළාවෙන් නැවත නැවත බව චක්‍රය වේ.එනම් නවතා ගැනීම වනුයේ තෘෂ්ණාවමයි,එය එසේනම් ප්‍රත්‍යක්ෂ වේධයට පත්ව ,අල්ප වූ කායසහ භෞතිකත්වය ක් දෘෂ්ඨියත් සිත මනස අතහැර,අචින්තිය සහ කාලයට  හෝ තැනකට අයත් නොවන විශ්ව ධාතුවට ඔබ්බට වූ ආලෝක ධාරාවකි….සුවසේ අවබෝධ වෙත්වා…

මොළගොඩ ගෝතමී මෙහෙණියන් _-

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න