ඔබ මේ සොභාධර්මයාගේ ගහකොලට ජලයට පොලවට ඉරට හඳට තාරකා ග්‍රහමණ්ඩල වලට සම්බන්ධව නිර්මානය වී ඇත කර්ම විඥානය ඒ සියල්ල හේතුකොට,ගෙන නිර්මානය වී ඇත.ඔබ කර්ම විඥානයට ගොදුරු නොවී තුන්සිත බේරා ගැනීමට දක්ෂනම් පුද්ගල තන්හාවෙන්මිදී,ග්‍රහයන් පරදා ආලෝක විය හැකිය .ප්‍රශ්න අමතක කර,මේ මොහොත ඉතා සුවපහසු වෙන් ඉන්න.සියලු සිදුවීම් පිළිබඳව මධ්‍යස්ථව මෙනෙහි කරන්න.දරාගන්න ශක්තිය වර්ධනය කරගන්න.ප්‍රශ්නවලදී ජීවිතෙන් පලායන්න තීරනය නොකරන්න.සත්‍යසොයා ගමනාන්තය දක්වාම යන්න.ඔබගේ ශාන්තිය විශ්වයටම මුදාහරින්න…ශාන්තිවෙත්වා. ..

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න