ඔබ
විශ්වකාලය ම, එක් මොහොතක් බව ,
මෙනෙහිකර
මනසේ ක්‍රියාකාරිය ප්‍රභවය කරගන්න, සෑම මොහොතක්ම ප්‍රභවයෙන් ප්‍රිතිමෝක්ෂය වඩන්න. චිත්තසන්තානයේ
හාස්කමම
හට ගැනීම ප්‍රභවයවීම වේනම් ,විශ්වය නවතා ගැනීම, මේ මොහොත අත්දැකීම් කරබලන්න..මේ ලෝකධාතුවට ඔබ ආලෝකයක් ය.පුද්ගලයෙක්නොවෙයි,
ආලෝක ධාරාවකි,එය ස්ථීරවම ඔබ තුල පවතී… යහපත් සිතින් ශක්තියෙන් සිටින්න සුවසේ ජීවත් වෙන්න.

මොළගොඩ ගෝතමී මෙහෙණියන්

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න