අපි හැමෝම අසරණ බව ඔබටද වැටහේවා.මෙය අම්බලමක් බව වැටහේවා.ආව විදිහටම යා යුතු බව වැටහේවා.ක්ෂණික ආශ්වාදයට වඩා දිගුකාලීන ආදීනවයක් පවතින බව වැටහේවා.
🙏🙏🙏

ආහාර,භෞතික කය අතර කිසිම සම්බන්ධතාවයක් නොමැති බව වැටහේවා.
🙏🙏🙏
අපිට ඕන වෙලාවට නොව කැඳවීමක් ලද මොහොතේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලැබෙන තැනට යා යුතු බව ඔබටද වැටහේවා.(සත්වයාගේ මහ ගෙදර සතර අපායයි)🙏🙏🙏

ඒ කැඳවීම ඊළඟ ක්ෂණයකදී ඕනෑම තැනකදී විය හැකි බව හොඳින්ම වැටහේවා.🙏🙏🙏

පරමාධිපත්‍යයේ බලය තුළින් රටේ පාලනය වෙනස් කරන්න පුළුවන් බව ඒ ශක්තිය තමන්ට තියෙන බව හොඳින්ම වැටහේවා.මොන අභියෝග ආවත් වගවීමට එකඟව කටයුතු කරන බව මගේම රුධිරයෙන් මාතෘභූමියට දිවුරා පොරොන්දු වන බව එය මගේ පරම යුතුකම බව.එය මගේ සෘජු ප්‍රතිපත්තිය බව හොඳින්ම වැටහේවා.(මතු උපදින්න ඉන්න දරුවන්ගේ අනාගතය මගේ අතේ බව හොඳින්ම වැටහේවා)🙏🙏🙏

සියලු ප්‍රශ්න තියෙන්නේ මගේම සිත තුළ බවත්.ඒවා විසඳා ගැනීමට හොඳම ක්‍රමය සහෝදරත්වය බවත්.අන්‍යෝන්‍ය විශ්වාසය බවත්.එය මම ආසාවෙන් ඉගෙන ගත යුතු බව.හොඳින්ම වැටහේවා.🙏

මම මියගියත් මගේ යාලුවනේ ඔබ මගේම කල්‍යාණ මිත්‍රයෙක් නේද?මගේම සහෝදරයෙක් නේද?මේය විජයග්‍රහණයෙන් අවසන් කරන්න 2030 අවසාන වන විට ඉන්දියන් සාගරයේ දීප්තිමත්ම රට,පෙරදිග ධාන්‍යාගාරය අපේ ලස්සන මාතෘ භූමිය බවට පත්කරන්න(දිනපතා දෙගුණ කරන Target එක රාත්‍රී නිදාගන්න පෙර කෙසේ හෝ කළ යුතුයි.You must do it.it is a order .මෙය කළේ නැතිවුනොත් ඔබගේ ජීවිතයටත් තර්ජනයක් එහෙම හිතන්න)🙏🙏🙏


මේ කියන සියල්ලම ප්‍රඥාවන්තයන්ට මී පැණි වගේ වුණාට අඥානයන්ට බාලයන්ට කල්කදුරු වගේ තිත්තයි.මේ අදහස් සියල්ලක් සම්ප්‍රදායිකයි නේද?හෙට දිනය අවිනිශ්චිතයි හෙට දිනය අපි අවදි වන විට ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට අපේ රට පත්වෙලා තියෙන්න පුළුවන්  එහෙම නැත්නම් චීනයට රටේ පොදු ප්‍රශ්න ඔබේ ප්‍රශ්න බවට පත්කරගෙන හැසිරීම ක්‍රියා කිරීම භාවිතා වීම ඉතාම වැදගත් කරුණක් තේරුම් ගැනීම ඔබ සතුයි  ඉහත සියලු කරුණු හැමදාම විවිධ සංවිධාන කියන සාමාන්‍ය කරුණු මේවා සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගා දෙන සුළුයි නේද?

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න