මාර්තු මස 10 වෙනි ඉරිදා පෙරවරු 10.00 සිට හවස තෙක් සමුළු පරිශ්‍රයේ දී පැවැත්වේ.(මහ සමුළුවේ ප්‍රධාන ශාලාව)

දිවා ආහාරය සහ හවස තේ – ආප්ප සැපයේ.

මෙම වැඩසටහන සාර්ථකව සංවිධානය කරගැනීම සදහා ඔබගේ පැමිණිම හෝ නොපැමිණීම අප වෙත මෙම මස 20 වෙනි දිනට ප්‍රථමයෙන් දැනුම්දීමට කටයුතු කරන්නම් අගයමි.

ජනකප්‍රිය බාලසූරිය
සංවිධායක කමිටුව වෙනුවෙන්

0716405093  න. දී.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න