එතකොට සමන්ත භද්‍ර වගේ නරුමයන් ලවා සිද්ධාර්ථ සුජාතාවන් ගැබිනියක් කළ බවක් සහ සුජාතාවන්ගේ ස්වාමිපුරුෂයා වූ සිටුවරයා සිද්ධාර්ථට එළව එළවා පහර දීමේ ප්‍රතිඵලයක් ලෙස සිද්ධාර්ථ බුදු වුණු බවක් කියන්න තරම් නිදහසක් බෞද්ධ සංස්කෘතිය විසින් ඇතිකර තිබියදීත් ඒ වල්බූරු නිදහසෙන් ප්‍රයෝජනයට ගනිමින් නිරන්තරවම ගෞතම බුදුන් වහන්සේට අපහාස කිරීම පිළිබඳව මේ අපතයින් කියන්නේ කුමක්ද?

කාදිනල් කියන්නේ ආගමික නායකයෙක් නොවේ. ඔහු වතිකානුවෙන් පඩි ලබා ගන්නා සේවකයෙක්. එසේ තිබියදීත් ඔහු තවමත් කියන්නේ ඔහු අති උත්තම කියායි.
බුදුන් වහන්සේගේ පයේ දූවිල්ලකටවත් සම කරන්න බැරි
පුඟුලෙක් බෞද්ධ රටක අති උත්තම වන්නේ කෙසේද?

ඔහු දෙවියන් වහන්සේගේ නියෝජිතයා නම්, පාස්කු ප්‍රහාරය පිළිබඳව දෙවියන් වහන්සේ ඔහුව දැනුවත් නොකළේ ඇයි?
කාජිනල්ගේ කතාවේ හැටියට, පාස්කු ප්‍රහාරය පිළිබඳව දෙවියන් වහන්සේ විසින් දැනුවත් නොකර ඇත්තේ කාදිනල් ව පමණයි.
මම කාදිනල් නම් ලෝගුවෙන් බෙල්ලෙ වැළදාගන්නවා.

-තෙවැනි ඇස-
22.12.2023

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න