රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්‌ දිනින්‌ චින්තක කරුණාරත්න මහතා සහ ඉන්දීය මහ කොමසාරිස්‌ කාර්යාලයේ පළමු ලේකම්‌ Navya Singla (First Secretary, High Commission of India) මහත්මිය අතර හමුවක්‌ අද (15) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණ.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න