2002.06.12 දින අමාත්‍ය මණ්ඩලය චිසින්‌ අනුමන කර ඇනි ජාතික බස්ගාස්තු ප්‍රනිපන්නිය අනුව 2002 ජූලි මස සිට බස්ගාස්තු සංශෝධනය ජාතික ගමනාගමන කොමිෂන්‌ සභාව විසින්‌ සිදුකරනු ලැබේ. එම බස්ගාස්තූ ප්‍රනිපන්නිය අනුව චාර්ෂික බස්ගාස්තූ ප්‍රතිශෝධනය සෑම චර්ෂයකම ජූලි මස 01 ඳින ප්‍රකාශයට පන්කළ යුනු අතර එසේම චර්ෂයේ ප්‍රථම මාස 009 නූල ඩීසල්‌ මිළේ සීඝ්‍ර වැඩිවීමක්‌ සිදු වුවහභොන්‌ සහ එම වැඩිවීම සමස්ථ කිලෝමීටර්‌ එකක ධාචන පිරිවැය 4% කට අධික ප්‍රමාණයකින්‌ වැඩිවීමට දායක

චුවහොන්‌ ඩීසල්‌ මිළ වැඩිවී එක්‌ මසක්‌ තූල අතුරු ගාස්තු වැඩිවීමක්‌ සිදු කළ යුතුය.

චර්නමානයේ ක්‍රියාන්මක චන බස්ගාස්තුව (2023.09.03 දින ප්‍රකාශයට පන්‌ කරන ලද ) ගණනය කිරීමේදී 2023.09.01 දින ලංකා සුදු ඩීසල්‌ ලීටර්‌ එකක මිල චන රු.341/- මිල ගලපා ඇත. එහෙයින්‌ 2024.02.01 දින සිට (2024.01.31 දින මධඩාංම රාත්‍රියේ සිට) ලංකා සුදු ඩීසල්‌ ලීටර්‌ එකක මීල රු.363/- දක්වා වැඩි චීම, ජානික බස්ගාස්තූ ප්‍රනිපන්නිය සඳහන්‌ මිල සූත්‍රයට ගැලපූ චිට සමස්ථ කිලෝමීටර්‌ එකක ධාවන පිරිවැය සියයට දෙකයි දශම හයයි එකකින්‌ (2.61%) චැඩිවීමට දායක චී ඇති බැවින්‌ උක්ත ජාතික බස්ගාස්නූ ප්‍රතිපන්නිය අනුව බස්‌ ගාස්තූ වැඩිවීමක්‌ සිදු නොවන බව සියළුම මහජනතාව චෙන

කාරුණිකව දන්වා සිටිමි.

සභාපනි ජාතික ගමනාගමන කොමිෂන්‌ සභාව

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න