පිළිකාව වැඩි වෙමින් පවතින බව වෛද්‍ය සුරාජ් කියයි. කාන්තාවන්ගේ පිළිකා අතරින් 27%ක් පියයුරු පිළිකාය මහාන්ත්‍ර හා ගුද මාර්ග පිළිකාව ලෝකය පුරාම කෙමෙන් වැඩිවෙමින් පවතී. 15598 ක් පිළිකාව නිසා වසරකට (දිනකට 42ක්) මියයයි. 2019 වාර්තා අනුව ලෝකයේ පිලිකා වැඩිවුවද පිළිකා මරණ වැඩි නොවේ.නමුත් ශ්‍රී ලංකාවේ වැනි රරකල පිළිකා මරණ මෙන්ම පිළිකා ද වැඩිවෙමින් පවතී.
ලෝකයේම දත්ත අනුව පිළිකා අතරින් 20% කට හේතුව දුම්පානය වේ. 4%ක් මත්පැන් පානය නිසා ඇස්බැස්ටස් පිළිකා කාරකයකි. ඇෆ්ලටොක්සින්(පුස්) අක්මාව ආශ්‍රිත පිළිකා කාරකයකි.පුස් තිබේනම් ඒවා ඉවත්කර ආහාරයට ගැනීම නොකල යුතුය . එම ආශ්‍රිත ආහාර සියල්ල ඉවත් කල යුතු බව වෛද්‍ය හසරැලි කියයි. ඩීසල් එන්ජින් වල ඉන්ධන දහනය පිලිකා කාරක මුදා හරී.එබැවින් ඩීසල් එන්ජින් නිසි සේ නඩත්තු කල යුතුයි.
සපාකන දුම්කොළ හා පුවක් ද පිළිකා ඇති කරනබව වෛද්‍ය හසරැලි කියයි. ප්‍රතිශක්තිය අඩු වීම පිළිකා අවදානම වැඩි කරයි.නිසි පෝෂණය හා නිසි ව්‍යායාම මගින් සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරයි.
නිදහස් දිනයේ පිළිකා දිනය සැමරේ..එදින පිළිකාවෙන් නිදහස් වීමට අදිටන් කර ගමු.
කටහඩ වෙනස් වීමක් නම් එය පිළිකා ලක්ෂණයක් විය හැකිය.. එක් වරක් හෝ කැස්ස සමග ලේ.පිටවීම පිළිකා ලක්ෂණයක් විය හැක. ලේ සමග,සීදම් සමග මළ පිටවීම ,වෙනත් හේතුවක් නොමැතිව මල පිටවීමේ වෙනසක් පිළිකාවක් විය හැක. කීමො තෙරපි ප්‍රතිකාරය ට බය නොවන්න.එය ඉතා විශ්වසනීය යි.වෛද්‍ය ජයලත් කියයි.
ලංකාවේ මිනිසුන්ගේබය නිසා මරණ වැඩිවේ ශ්‍රී ලංකාවේ පිළිකා ප්‍රතිකාර පතා එන්නේ ප්‍රමාද වී. මාධ්‍ය වලින් මිත්‍යා මත පැතිරවීම පිළිකාව ව්‍යාප්තවිමට..නිසි ප්‍රතිකාර ලබා නොගැනීමට හේතුවක් .
කටුපිල පිළිකා ප්‍රතිකාරයක් නොවේ.ඒ නිසා අක්මාව නරක්වීම දක්නට ලැබේ. ඔවුන් ප්‍රතිකාර වලට ගෙන ආවත් සුව කිරීම.ඉතා අසීරුයි.