පත්තිනි දේව මෑණියගේ කතා වස්තුව සහ “අල්දොර” අභිරහස ගැනයි!!!
වසර 100 කට පසුව සහ වසර 5000 කට පමණ පසුව සිදුකරන විශේෂ ආන්දෝලනාත්මක අනාවරණය සහ එහි පළමු සැමරීම ගැනයි!!!
පත්තිනි මෑණිය යනු මතු බුදු බව පතන සිද්ධාර්ථ කුමාරයාගේ මවගේ දේව ආත්මයි
පත්තිනි මෑණිය යනු සිරි ලංකා භූමියේ මහාම ආරක්ෂක දේවතාවියයි
පත්තිනි මෑණියගේ මෙහෙකාරිය කාලි මෑණියයි
(පත්තිනි යනු මහා පාරිශුද්ධ පතිවෘතාභාවයයි, කාලි යනු කාලයයි)
- පත්තිනි මෑණිය තපස් රැක ඇති “අඳුන්ගිර පර්වතය” යනු පුස්සැල්ලේ රජකීය “සුදු හඳුන් ගල් ලෙන්” දේව මාලිගාව බව
හඳුන් ගල = අඳුන් ගිර (අංජන කූට) = අල්දොර
- දැනට වසර 1887 කට පමණ පෙර පත්තිනි මෑණිය “නවගුණ (නවගමුව)” දේවාලයට වැඩමකර ඇත්තේ මෙම පර්වතයේ සිට බව
- ලංකාවේ පළමු පත්තිනි දේවාලය යනු මෙම අල්දොර ගල් ලෙනේ පත්තිනි දේවාලය බව
- පත්තිනි කතා වස්තුවේ සඳහන් වන “පඬිරට” යන වචනය සමග “පාන්ඩේරු” නම් ඇල ද සම්බන්ධවීම
පඬිවරු = පාන්ඩේරු, පඬි රට = පඬිවරු හිටපු දේශය, පාන්ඬේරු ඇල = පඬිවරු නාපු ඇල
(පඬුරු හෝදපු ගල තිබීම නිසා පසු කාලයේදී පඬුරු හෝදලු ඇල වශයෙන් ද අර්ථය වෙනස්කරගෙන ඇත)
- පත්තිනි මෑණියගේ ස්වාමියා ඝාතනයකර ඇති “පඬිරට මදුරාපුර” යනු “මාතර (මතුරා) නගරය” බව සහ “කාවේරි නදිය” යනු යනු “නිල්වලා ගඟ” බව
- දැනට වසර 440 කට පමණ පෙර සීතාවක 1 වන රාජසිංහ රජු මෙම අල්දොර ගල් ලෙනේ පත්තිනි දේවාලයට පැමිණ එකල කැරැල්ලකින් රට බේරාගැනීම සඳහා කන්නලව්කර බාරවී ඇති බව
- දැනට වසර 798 පමණ පෙර ඉදිකර ඇති රත්නපුර සුමන සමන් දේවාලයටත් වඩා මෙම අල්දොර ගල් ලෙනේ පත්තිනි දේවාලය අතිෂය පැරණි සහ පෞරාණික බව
- අනාදිමත් රජ කාලයේ සිටම මෙහි කපුමහතුන්ගේ පරපුර ජීවත්ව සිට ඇත්තේ “කපුරාලලාගේ උඩහවත්ත” නම් පාරම්පරික ඉඩමේ බව
- දැනට වසර 100 කට පමණ පෙර “පුස්සැල්ල කපුරාලලාගේ (PK) සිරිවර්ධනහාමි” යනු එම ගල් ලෙනේ අවසාන කපුමහතා බව
- ගමට සහ රටට සියලු සෙත සෞභාග්‍ය ආශිර්දය පතා පත්තිනි මෑණිය වෙනුවෙන් මෙම පහන්මඩු ගම්මඩු උත්සවය පවත්වන්නේ එම “පුස්සැල්ල කපුරාලලාගේ (PK) සිරිවර්ධනහාමි” කපුමහතා ජීවත්ව සිටි කපුරාලලාගේ උඩහවත්ත ඉඩමේ ඔහුට හිමි ඉඩමේ බව
හෙළ පාරම්පරික මන්ත්රාචාර්ය සහ පුස්සැල්ල රාජකීය අල්දොර අඳුන්ගිර සුදු හඳුන් ගල් ලෙන් දේව මාලිගාවේ පත්තිනි දේවාලයේ අවසාන කපුමහතා වන පුස්සැල්ල කපුරාලලාගේ (PK) සිරිවර්ධනහාමිගේ මී මුණුබුරා වන සිරි අනන්ත රිසි
සිරි අනන්ත ප්‍රාණ සොබා සුව ධන ජීව බල ඥාන ආඥා ⇨ නැගිටහංඩොඃ ⇧
සිරිපා සමනල අඩවිය = මහාමේරු පර්වත අඩවිය = කයිලාස පර්වත අඩවිය = හිම වත = සදා සොබා ජීව පරිපූර්ණ විශ්ව ශක්ති ස්වර්ණමය පිරමීඩ භූමිය = ජන්බුද්වීපයේ උතුරුකුරු දීපය = විශ්වයේ කප්රුක = පාරාදීසය = ශක්‍ර භවන = පඬිරට කුරුරට කුරුවිට = බලංගොඩ මල්ලව රට සහ උපවත්තන සල් උයන = සබරගමුව = ශම්බාලා රාජධානිය = කේතුමතී රජදහන