සියලු ජාතීන් තුළ සමගිය හා සංහිදියාව වැඩි දියුණු කිරීමේ අරමුණින් යුතුව ජාතික සමගිය හා ප්රතිසන්ධානය සදහා වු කාර්යාලය විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික්කය පුරා වැඩ සටහන් රැසක් සංවිධානය කර තිබේ. අදාළ උත්සව අවස්ථාවන් පහතින් සදහන් කර ඇති අතර, ඒ සදහා මාධ්‍ය ආවරණ ලබාදීමට ඔබ මාධ්‍ය ආයතනයේ ප්‍රාදේශිය මාධ්‍යවේදීන් යොමු කරවීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Time | Programme | Location |
2024.01.15 | ||
10.00 A.M. | Taipongal Celebaration | Viyavil Ayyanayaka Kovil, Kareinagar |
3.00 P.M | Naga vihara Tempale Visit | Nagavihara Buddhist Centere – Jaffna |
4.00 P.M | Srila Sri Soma Sulthara Paramachari nana Sampanlha Swamiji Meeting | Nallur Kovil |
5.00 P.M | Rev.Father Jebaradnam meeting | Jaffna Town |
6.00 P.M | Rev. Maulavi A.M. Raleem Meeting | Jaffna Town |
2024.01.16 | ||
9.00 A.M. | Visit Palmyrah Research Institute | A 9, Kandy Road, Chavakachcheri |
10.00 A.M. | Reconciliation Committee members meeting | Visit Palmyrah Research Institute – A9 , Kandy Road Chavakachcheri |
11.30 A.M. | Palmyrah tappers villege visit collaboration With ONUR economic engagement | Chandrapuram village, Thenmadchi Divisional Secratariet , Madduvil |
5.00 P.M. | Jaffna Business Committee Meeting | Chamber of Comers , Hospital Street ,Jaffna |
2024.01.17 | ||
9.30 A.M. | Visit to the Nachchikuda Muslim GMMS | Nachchikuda, Poonaryn |
11.30 A.M. | Visit to the Odduddan HTMS | Odusudan, Mulathive |